ලාබම මංගල ඇඳුම... ලොල්
ගත්තේ email එකකින්... repost නම්

බලන්න මේ ආදර්ශමත් මනාල යුවල, පත්තර කිලෝ එකම රුපියල් පහයි ... ගම් කුප්පිය 20 යි ... මල් වඩම කනත්තෙන් නොමිලෙම... සපත්තු පත්තර වලින් ඔතල නිසා පාට දෙකක උනත් අවුලක් නෑ .. පේන්නේ නැති නිසා යටට නොඇන්දත් අවුලක් නෑ .. ඉතිං ඔක්කොම වියදම රුපියල් 25 ....!

හැබැයි මුන් තෙමුනොත් මක් වෙයිද....