වෙබ් අඩවියක ඉතිහාසයේ පතුලටම යමු...............!!!
අපි කාටත් අතීතයක් කියලා එකක් තියෙනවා.. පැරණි මිනිස්සු මුල අමතක කරන්න හොඳ නෑ කියලා කතාවකුත් කියලා තියෙන්නේ අතීතය ඒ තරමටම අපේ ජීවිතයට සම්බන්ඬ නිසා.. අපේ ජීවිත වලට වගේම මේ අපි දිවා රෑ කරක් ගහන Elakiri.com එකට ඇතුලු සෑම වෙබ් ඉසවුවකටම ගල් මුල් මල් වලින් පිරුන අතීතයක් තියෙනවා..
මන් මොකාටද මේ එන්න හදන්නේ...
ඔබ කැමති නැද්ද අන්තර්ජාලයේ වෙබ් අඩවිවල ආරම්ඹයේ සිට අද දක්වා ආපු ගමන් මඟ දකින්න.. බාධක ජයගත්ත තැන, නා ගත්ත අනාගත්ත තැන් දකින්න... ත්‍රෙඩ් එකේ අනිත්මට දීලා තියෙන ලින්ක් එකෙන් ඒ අවශ්‍යතාවය අපිට සපුරා දෙනවා.. නිකම්ම ලින්ක් එක නොදා අපි මේ එලකිරි ගමන් මගේ රූපමය සටහන්..
Elkiri.com පසුගිය අවුරුදු කීපයේ වර්ධනය වූ ආකාරය.
2004 ජූනි මස එලකිරි.කොම් නැමැති දිය උල්පත
වෙබ් අවකාශයට මුදාහල අවස්ථාවේදී..
ඊට මාස දෙකකට පසු..
Elakiri.com හී වර්ධිත සමය ආරම්ඹ වන්නේ 2006
අප්‍රේල් මස සිට බව ඉහත සටහන
බැලීමෙන් ඔබට පෙනෙනු ඇත.. එතැන්
සිට අද දක්වා එලකිරි ගමන් මඟ..
වෙබ් අඩවිය වර්ධනය වුන කාල වකවානූ මේ විදියට අවුරුදු , මාස , දින පිලි වෙලට වෙන් කරලම තියෙනවා..
එහෙනම් කට්ටිය ගිහින් ඔය දන්න කියන සයිට් වල ඉස්සර හැටි කොහොමද කියලා බලා ගන්න.. මෙන්න සයිට් එක...

මන්මයි හැදුවේ...
REp+3