3 - IRON Movie එක බැලුවද..?

Jun 26, 2012
591
162
0
three-iron-poster1.jpg

සොඳුරු මැද පාංතික නිවෙසකි. සැමියා හා බිරිද මැදිවියේය. දරුඵල ඔවුනට අහිමිය. ඔවුනතර යම් අමනාපයක් තිබුණේ යැයි සිතේ. දැන් එය නිමාවන්නට ආසන්නය. බිරියගේ ආදරණීය බැල්ම ඇයව තුරුලු කර ගනු පිණිස සැමියාට ලබාදෙන අනුබලයකි. ඔහු ඇයව ආදරයෙන් තුරුළු කරගනියි. එහෙත් බිරිය සිය ආදරණීය බැල්ම හෙළන්නේ සැමියාට පිටුපසින් ඔහුගේ සෙවණැල්ලට මුවා වී සිටින ළාබාල පෙම්බරාටය. සැමියාට රහසින් ඇය පෙම්බරාගෙ දෙතොල් සිපගනියි.

ප්‍රකට දකුණු කොරියානු සිනමාකරු කිම් කී දුක් ගේ ත්‍රී අයන් සිනමා පටය වැදගත්ම ජවනිකාව එය විය යුතුය. නිස්සාර හා ඒකාකාර එමෙන්ම කටුක නාගරික මැද පාංතික විවාහ දිවිය පිළිබද අපූරු විවරණයකින් ත්‍රී අයන් සමන්විතය. ඇත්තෙන්ම මේ ත්‍රී අයන් හී දෘශ්‍යමානයයි. දෘශ්‍යමානය සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නොවන බව පැවසුවේ බොහෝ කලකට පෙරාතුවය. එය අදටත් වලංගු කාරණයකි. කිම් කී දුක් ප්‍රිය කරන්නේ තථ්‍ය ලෝකයෙන් මිදෙන්නටය. ඔහු අතින් නිර්මාණය වන්නේ තථ්‍ය ලෝකයේ චරිතය. තථ්‍ය ලෝකයේ පරිසරයය. තථ්‍ය ලෝකයේ සිදුවීම්ය. ඒ සියල්ල ගැට ගැසෙන්නේ කල්පිත ලෝකයක් සමගිනි. මේ කල්පිත ලෝකය තථ්‍ය ලෝකයේම පිළිබිඹුවක් බවට පත් කරලනු සදහා කිම් කී දුක් වෙහෙසෙන්නේ ත්‍රී අයන් හිදී පමණක්ම නොවේ ඔහුගේ බොහෝ සිනමාපට මේ අදහස සූක්ෂමව ඉස්මතු කරයි.

Source - Mawubima News Paper
 
v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    ෴සමනලී෴;12965167 said:

    Meka download karanna link ekek nedda
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    mokadda yako panditha kathaa kiyala thiyenne? Kelinma daahanko film eka.. Nikan welwataram dodawala.. Keeyen keedenektada hondata therum gatha hekke " බිරිය සිය ආදරණීය බැල්ම හෙළන්නේ සැමියාට පිටුපසින් ඔහුගේ සෙවණැල්ලට මුවා වී සිටින ළාබාල පෙම්බරාටය. සැමියාට රහසින් ඇය පෙම්බරාගෙ දෙතොල් සිපගනියි. " e mona hu***kda?? E kiyanne podi kollek ekka e geni pita yanawai kiyana magulada? Ehemath neththan Semiyagen Daruwek labaaganna ona kiyana ekada????

    Copy paste karannethuwa tikak Edit karala dahan..
     
    Last edited:
    Jun 26, 2012
    591
    162
    0
    Meka download karanna link ekek nedda
    :no::no::no::no:

    mokadda yako panditha kathaa kiyala thiyenne? Kelinma daahanko film eka.. Nikan welwataram dodawala.. Keeyen keedenektada hondata therum gatha hekke " බිරිය සිය ආදරණීය බැල්ම හෙළන්නේ සැමියාට පිටුපසින් ඔහුගේ සෙවණැල්ලට මුවා වී සිටින ළාබාල පෙම්බරාටය. සැමියාට රහසින් ඇය පෙම්බරාගෙ දෙතොල් සිපගනියි. " e mona hu***kda?? E kiyanne podi kollek ekka e geni pita yanawai kiyana magulada?

    Copy paste karannethuwa tikak Edit karala dahan..

    මම කෝමද වෙන කෙනෙක් ලියපු ලිපියක් වෙනස් කරන්නෙ? මට ඒම අයිතියක් නෑනෙ. :(
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    ෴සමනලී෴;12965440 said:
    :no::no::no::no:

    මම කෝමද වෙන කෙනෙක් ලියපු ලිපියක් වෙනස් කරන්නෙ? මට ඒම අයිතියක් නෑනෙ. :(

    ehenam copy paste karanna witharak aithiyak thiyenawane..
    Ane umbala wage minissuth...
    Chikeyya...
     
    Jun 26, 2012
    591
    162
    0
    ehenam copy paste karanna witharak aithiyak thiyenawane..
    Ane umbala wage minissuth...
    Chikeyya...

    මේකෙ ඉන්න හැමෝම තමන්ගෙ මහන්සියෙන් ලියපුවා නෙමේනෙ තියෙන්නෙ. උපුටාගනිපුවා. ඉතින් ගනිපු තැන දානවා නම් ප්‍රශ්නයක් නෑනෙ. මම ගත්තු තැන දාලා තියෙනවා. :)

    එතකොට ඔයා මේවා දාලා තියෙන්නෙ එයාලගෙන් අවසර අරගෙනද??
    http://www.elakiri.lk/forum/showthread.php?t=1169909
    http://www.elakiri.lk/forum/showthread.php?t=1169544
    http://www.elakiri.lk/forum/showthread.php?t=1173585
    ඔයත් ඒ වැරැද්ද කරන නිසා එච්චර ගණන් ගන්න එපා.. :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ෴සමනලී෴;12965440 said:
    :no::no::no::no:

    මම කෝමද වෙන කෙනෙක් ලියපු ලිපියක් වෙනස් කරන්නෙ? මට ඒම අයිතියක් නෑනෙ. :(
    \

    රෙප් +

    නංගි ඔයා ටැමිල් වගේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිකක් පරණ චිත්‍රපටයක් නේද..? 2004 විතර ආපු.. මම මේක කලින් බලලා තියෙනවා.. එලස්..!:yes: