ඒක ඔයාලගේ තියෙන දුර්වලතාවයක් මිසක් නිදහස් අධ්‍යාපනය තුල තියෙන දුර්වලතාවයක් නෙවෙයි.මම කිසිම හේතුවක් නිසා පෘථිවි මානවයන්ට දැන් කරගෙන යන දේවල් වලින් ඉවත් වෙන්න කියන්නේ නෑ.ඒක නියම වෙලාවට කරන්නේ අපේ නියෝගය මතයි.ඒ නියෝගය මම නිකුත් කරන්නේ පිටසක්වල ජීවීන් ආවාට පස්සේ.පිටසක්වල ජීවීන් එන අන්තිම දවස දක්වා මානවයන්ගේ වැඩ කටයුතු ඒ විදිහටම දුවන්න ඕන.මම වුනත් මගේ රැකියාව දිගටම කරනවා.පිටසක්වල ජීවින් එනවා කියලා හොඳටම දන්න මම වුනත් මගේ ජොබ් එක කරන්නේ මානවයන් දැන් කරන දේවල්වලින් ඉවත් වෙන්න නියෝගය නිකුත් කරන්න දැන් වෙලාව නෙවෙයි.මට ඕන නම් ඩොලර් බිලියන ගනන් වුනත් මුදල් පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලාගන්න පුලුවන්.නමුත් ඒවා අපිට වැඩක් නෑ.මානවයන්ට සැක නොසිතෙන විදිහට ඔවුන්ට මට ඒක දෙන්නත් පුලුවන්.නමුත් අපි ඒ වගේ දේවල් බලාගෙන මේ අපායකට බැහලා ඉන්නේ නෑ.අපි ඉන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් එවොලූෂන් එක කිරිමේ උතුම් අභිප්‍රායෙන්.ඔයාලට ලබා දෙන්න පුලුවන් අනර්ඝතම ත්‍යාගය තමයි ඒක.
macho mata one million dollars deepan aliensla enakan

මම මේක unsubscribe කරලා දානවා. මෙලෝ රහක් නෑ ඕයි මේ ත්‍රෙඩ් එක දැන් 



