IT Products, Services Sales Manager.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Knowledge in Computer Hardware / Software, Experience in Desktop Computers assembling, Trouble shooting, Support, Operating System Installation & Network related work.මේ ටික නම් අවුලක් නෑ මචන්:yes::yes:.but sales නම් බෑ:no: .බියගම කොහෙද මචන් මේක තියෙන්නේ:yes:.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    :oo::oo: ඔය ටික ඕනා කරන්නේ, IT Product & Services Sales Manager, ඕවා දන්නේ නැත්නම්, Customer කෙනෙක් ලගදි, Technical Staff එකේ උදව් ඉල්ලන නිසා....... :yes: Sales නම් පුලුවන් වෙන්න ඕනා මචෝ...... :) Technical Staff එකට කට්ටිය දැනට ඉන්නවා..... :yes: බලමු ඉස්සරහට...... :D
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තැන්ක්ස් මචන් බිස්නස් කාඩ් එකට..
    මම අද කාඩ් එකක් හදන්න අදහසක් නැතුව හිටියේ..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Knowledge in Computer Hardware / Software, Experience in Desktop Computers assembling, Trouble shooting, Support, Operating System Installation & Network related work.මේ ටික නම් අවුලක් නෑ මචන්:yes::yes:.but sales නම් බෑ:no: .බියගම කොහෙද මචන් මේක තියෙන්නේ:yes:.

    ගිහිල්ල සතියක් විතර යද්දී උබට සේල්ස් පුරුදුවෙයි.අයිපොඩ් එකක් ගන්න අපු කෙනෙක්ට ලැප්ටොප් එකක් විකුණන ගානට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    සේල්ස් කරන්න කැමති වෙන්න ඕනා..... බය වෙන්න එපා... අර පාරේ බඩු තියාගෙන ඉන්න, ගෙවල් ගානේ යන්න නෑ...... :no: IT Hardware knowledge එක ඕනාමයි..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොළ දාට විතරද මචන් වැඩ තියෙන්නේ ?
    well-w-bucket.jpg

    :lol: :lol: