IT Products, Services Sales Manager.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඕව කොහෙටද එතකොට ඔය දාන්න කියන්නෙ‌ ?

    Customers ලා අළුතෙන් සෙට් කර ගන්න ඕනා..... මගේ දැනට ඉන්න Customers ලා ටිකට අළුත් අළුත් Items දාන්න ඕනා......!! ඒ සෙට් එක හැලෙන්නේ නැතුව තියා ගන්න ඕනා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    dan keedenek withara apply karalada boss ? :nerd:

    14 ක් ආවා බං..... වව්නියාවේ කෙනෙකුත් CV එකක් දාලා...... :yes: කඩුවෙල හෝ ඒ ලග පාත, පැයකින් වගේ එන්න පුලුවන් අය බලන්න ඕනා..... :D