IT Products, Services Sales Manager.

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    සේල්ස් කරන්න කැමති වෙන්න ඕනා..... බය වෙන්න එපා... අර පාරේ බඩු තියාගෙන ඉන්න, ගෙවල් ගානේ යන්න නෑ...... :no: IT Hardware knowledge එක ඕනාමයි..... :yes:
    ගල් වැලිත් තියෙනවා වගේ :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ගිහිල්ල සතියක් විතර යද්දී උබට සේල්ස් පුරුදුවෙයි.අයිපොඩ් එකක් ගන්න අපු කෙනෙක්ට ලැප්ටොප් එකක් විකුණන ගානට

    :yes::yes: අන්න එහෙම තමා ඉන්න ඕනා....... හැබැයි, බොරු කියලා බඩු විකුණන්න මම කැමති නෑ...... ඈත්ත ඈති සැටියෙන් කියලා විකුණන්න ඕනා...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;12970996 said:
    අහ් මරුනේ
    හොඳ වෙලාවට මම ඕව දන්නේ නැත්තේ
    නැත්තම් ඇප්ලයි කරන්න හිතෙනවනෙ :P:P

    :rofl::rofl::lol::lol::P කවුරු හරි ඉන්නවා නම් කියපන්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    meke sure ekatama padi adu ati. mata ehema hitenawa :P

    :rolleyes: Sales කරන තරමට, වැඩිපුර පඩි ගන්න පුලුවන්..... උනන්දුවක් තිබෙන අයට පමණි..... කම්මැලි කාරයින් හට වැඩ නොමැත...... :yes: