බොහොම අමාරුවෙං කට පියං ඉන්නෙ.. වැදගත් දෙයක් නිසා...
බම්ප් ..![]()

උඹලා වගේ යාළුවෝ මට වාසනාවන්...... 
බොහොම අමාරුවෙං කට පියං ඉන්නෙ.. වැදගත් දෙයක් නිසා...
බම්ප් ..![]()

උඹලා වගේ යාළුවෝ මට වාසනාවන්...... 
ඔන්න ඔහේ එකක් දෙකක් කියලා දාන්න තරී මාමි![]()

ආවා මෙතන පෝර දාන්න.... -10 
ammoo meka dakkama bayath hithenawa ... bump
බය වෙන්න එපා..... දන්න කෙනෙක් ඉන්නවා නම්, CV එකක් දාන්න කියපන්...... 
Knowledge in Computer Hardware / Software, Experience in Desktop Computers assembling, Trouble shooting, Support, Operating System Installation & Network related work.මේ ටික නම් අවුලක් නෑ මචන්.but sales නම් බෑ
.බියගම කොහෙද මචන් මේක තියෙන්නේ
.

ඔය ටික ඕනා කරන්නේ, IT Product & Services Sales Manager, ඕවා දන්නේ නැත්නම්, Customer කෙනෙක් ලගදි, Technical Staff එකේ උදව් ඉල්ලන නිසා.......
Sales නම් පුලුවන් වෙන්න ඕනා මචෝ......
Technical Staff එකට කට්ටිය දැනට ඉන්නවා.....
බලමු ඉස්සරහට...... 
Knowledge in Computer Hardware / Software, Experience in Desktop Computers assembling, Trouble shooting, Support, Operating System Installation & Network related work.මේ ටික නම් අවුලක් නෑ මචන්.but sales නම් බෑ
.බියගම කොහෙද මචන් මේක තියෙන්නේ
.
IT Hardware knowledge එක ඕනාමයි..... 