PC House එකෙන් Machine ගන්නවා නම් පරිස්සම් වෙන්න.

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    PC House එකෙන් Machine ගන්නවා නම් පරිස්සම් වෙන්න.

    :angry::angry::angry::angry:

    අද බැලුම්ගල කතා කරේ PC House එකෙන් බදු ගත්ත අය වටලා තියන අමාරුව ගැන. අහලම බලන්න.



    අනිත් අයටත් දැන ගන්න Bump එකක් දාගෙන යන්න.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මාත් දැන දැන ම ගත්තනෙ උන්ගෙන්. දැන් ඉතින් පතන්නෙ කැඩෙන්න නම් එපා කියලා :(
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංහලයා ගසා කන තවත් එක් හම්බ හොරෙක්