Hard Disk එකේ වැදගත් තොරතුරු දැනගන්න
මේ software එකෙන් පුළුවන් අපේ HDD එකේ සම්පූර්ණ විස්තරයක් ගන්න..තව tools ටිකකුත් තියෙනවා..පොඩි software එකක්....ඔයාල HDD එක භාවිත කල දවස් හා පය ගණන,HDD එක On කරපු වාරවල් ගණන දැනගන්න පුළුවන්.. වැඩි කතා ඕනේ නෑ..අරගෙන බලන්නකෝ..
Download:
Crystal Disk Info (1.7MB)
සලකල යන්න අමතක කරන්න එපා.

මං කොටුවකුත් පැනලා...මාව කොටු පනින්න උදවු කල හැමදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුද කරමි