2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඒක ඔයාලගේ තියෙන දුර්වලතාවයක් මිසක් නිදහස් අධ්‍යාපනය තුල තියෙන දුර්වලතාවයක් නෙවෙයි.මම කිසිම හේතුවක් නිසා පෘථිවි මානවයන්ට දැන් කරගෙන යන දේවල් වලින් ඉවත් වෙන්න කියන්නේ නෑ.ඒක නියම වෙලාවට කරන්නේ අපේ නියෝගය මතයි.ඒ නියෝගය මම නිකුත් කරන්නේ පිටසක්වල ජීවීන් ආවාට පස්සේ.පිටසක්වල ජීවීන් එන අන්තිම දවස දක්වා මානවයන්ගේ වැඩ කටයුතු ඒ විදිහටම දුවන්න ඕන.මම වුනත් මගේ ‍රැකියාව දිගටම කරනවා.පිටසක්වල ජීවින් එනවා කියලා හොඳටම දන්න මම වුනත් මගේ ජොබ් එක කරන්නේ මානවයන් දැන් කරන දේවල්වලින් ඉවත් වෙන්න නියෝගය නිකුත් කරන්න දැන් වෙලාව නෙවෙයි.මට ඕන නම් ඩොලර් බිලියන ගනන් වුනත් මුදල් පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලාගන්න පුලුවන්.නමුත් ඒවා අපිට වැඩක් නෑ.මානවයන්ට සැක නොසිතෙන විදිහට ඔවුන්ට මට ඒක දෙන්නත් පුලුවන්.නමුත් අපි ඒ වගේ දේවල් බලාගෙන මේ අපායකට බැහලා ඉන්නේ නෑ.අපි ඉන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් එවොලූෂන් එක කිරිමේ උතුම් අභිප්‍රායෙන්.ඔයාලට ලබා දෙන්න පුලුවන් අනර්ඝතම ත්‍යාගය තමයි ඒක.

    macho mata one million dollars deepan aliensla enakan
     
    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8

    ඒ වගේම කෘතිම මොලයක් තියෙන ගෑනු මිනිස්සු ඉන්නවා.ඒ අයට 100%ක්ම මානව ජීව සිරුරක් ඇත.නමුත් මොලය වෙනුවට චිප් එකක් තියෙන්නේ.මේ අය තුල දත්ත කවලා තියෙන නිසා ඕනම දෙයක් කියලා කරවා ගන්න පුලුවන්. එයාලගේ මමත්වයක් නෑ.ඇස්ට්‍රල් බොඩි එකක් නෑ.චිප් එකක අනුසාරයෙන් ඔබලා අහන ඕනම දෙයකට පිලිතුරු දෙනවා ඒක ඔවුන්ගේ චිප් එකේ දත්තවල තිබුනොත්.සෙක්ස් කරන්න නියම කෑලී.

    අනේ ඔරියන් තුමා, ඔබතුමා කියන තැනකට වඳීන්නම්. මට රෑට පාලුව යන්න මෙයා වගේ චිප් එකක් දාපු කෙල්ලෙක් ව එවන්න.:love: :love: :love:

    28IfI.jpg
     
    Last edited:

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    ඒක ඔයාලගේ තියෙන දුර්වලතාවයක් මිසක් නිදහස් අධ්‍යාපනය තුල තියෙන දුර්වලතාවයක් නෙවෙයි.මම කිසිම හේතුවක් නිසා පෘථිවි මානවයන්ට දැන් කරගෙන යන දේවල් වලින් ඉවත් වෙන්න කියන්නේ නෑ.ඒක නියම වෙලාවට කරන්නේ අපේ නියෝගය මතයි.ඒ නියෝගය මම නිකුත් කරන්නේ පිටසක්වල ජීවීන් ආවාට පස්සේ.පිටසක්වල ජීවීන් එන අන්තිම දවස දක්වා මානවයන්ගේ වැඩ කටයුතු ඒ විදිහටම දුවන්න ඕන.මම වුනත් මගේ ‍රැකියාව දිගටම කරනවා.පිටසක්වල ජීවින් එනවා කියලා හොඳටම දන්න මම වුනත් මගේ ජොබ් එක කරන්නේ මානවයන් දැන් කරන දේවල්වලින් ඉවත් වෙන්න නියෝගය නිකුත් කරන්න දැන් වෙලාව නෙවෙයි.මට ඕන නම් ඩොලර් බිලියන ගනන් වුනත් මුදල් පිටසක්වල ජීවින්ගෙන් ඉල්ලාගන්න පුලුවන්.නමුත් ඒවා අපිට වැඩක් නෑ.මානවයන්ට සැක නොසිතෙන විදිහට ඔවුන්ට මට ඒක දෙන්නත් පුලුවන්.නමුත් අපි ඒ වගේ දේවල් බලාගෙන මේ අපායකට බැහලා ඉන්නේ නෑ.අපි ඉන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් එවොලූෂන් එක කිරිමේ උතුම් අභිප්‍රායෙන්.ඔයාලට ලබා දෙන්න පුලුවන් අනර්ඝතම ත්‍යාගය තමයි ඒක.
    ඉතින් මේ දෙසැම්බර් වල හරි ඊට කලින් හරි එලියන්ලා එනවනේ උබ කියන විදියට ඉතින් ලියල වැඩක් තියනවද නැද්ද කියලවත් උබට කියන්න බැරිද? උබේ හිත දෙගිඩියවෙන්ද තියෙන්නේ බැරිවෙලාවත් එලියන්ලගේ ෂිප් එක මගදී කැඩිලා තව අවුරුදු ගනකටවත් දික් වෙයි කියල :shocked:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මට දැන් මේ ත්‍රෙඩ් එක එපා වෙලා ඕයි.... :( මම මේක unsubscribe කරලා දානවා. මෙලෝ රහක් නෑ ඕයි මේ ත්‍රෙඩ් එක දැන් :(
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    මට දැන් මේ ත්‍රෙඩ් එක එපා වෙලා ඕයි.... :( මම මේක unsubscribe කරලා දානවා. මෙලෝ රහක් නෑ ඕයි මේ ත්‍රෙඩ් එක දැන් :(
    :yes::yes: matath epa wela thiyenne :dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් සිටින බවට මානවයන්ට 100% ක් සාක්ෂි නැතත්, ඔවුන් ගැන 100%ක් සාක්ෂි ඇති පුද්ගලයා මමයි.පිටසක්වල ජීවින් දැකලා ඇති,පිටසක්වල ජීවින් හමුවී ඇති මම ඔවුන්ගේ 2012 කාර්යභාරය මෙතන ලියන්නේ ඉතාම වගකීමකින්.එහෙම නැතිව පැනලා යන්න බලාගෙන නෙවෙයි.
    මානවයන්ගේ දැකීම සහ අවබෝධය ඉතාම සීමා සහිතයි.ඔයාලගේ තාක්ෂනය පදනම් වෙලා තියෙන්නේ ඒ ඉතාම ප‍ටු මානව දැක්ම,අවබෝධය සහ සංවේදනය මතයි.නමුත් පිටසක්වල ජීවීන්ගේ දැක්ම,අවබෝධය ඔබලාට වඩා පුලුල්.ඔබලා නොදකින,අවබෝධ කරගත නොහැකි පුලුල් පරාසයක් පිටසක්වල ජීවීන් දකිනවා. ඔවුන්ගේ තාක්ෂනය එම නිසා ඔබලාට වඩා ඉතාම පුලුල්.අපේ තාක්ෂනය ඔබලාට ඉතාම අද්භූත සහ ගුප්ත තාක්ෂනයක් වගේ පෙනේවී.ඒ වගේම ඔබලා නොදකින විශ්වයන් තුලින් අපි ලබාගෙන අති තාක්ෂනික දියුනුව ඉතාම බලවත් එකක්.මෙය වසර ට්‍රිලියන ගානක ප්‍රබල තාක්ෂනයක්.ඒ වගේම නව යුගය තුල පලමු වසර 100 ඇතුලත හැම කෙනෙකුටම විශාල ඥාණයක්, ක්‍රීඩා කෞශල්‍යයක්, හැකියාවක්,ශක්තිමත් සිරුරක් ,ලස්සන කටහඬක්,ලස්සන බොඩි එකක් ලබාදෙනවා.දැනට ලෝකයේ සිටින ක්‍රීඩකයන් සෑම ක්‍රීඩාවකින්ම ඔබට පහසුවෙන් පරාජය කල හැකි ඉහල පරිණාමිත සිරුරක්.දැනට පෘථිවිය මත සිටින දක්ෂතම ගායකයාට වඩා ලස්සන කට හඬක් එහි අන්තර්ගතයි.ඒ වගේම ලෝකයේ දැනට සිටින ලස්සනම මානවයාට වඩා ලස්සන සිරුරක් ලැබේවී.කාන්තාවන්ට මේක ඉතාම පිනවන පුවතක්.නව යුගය තුල ලොව දැනට සිටින තරුනියට වඩා ලස්සන මුහුනක් බොඩි එකක් නව යුගය තුල අපි ලබාදෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆොටෝ ඕනි

    පිටසක්වල ජීවීන් සිටින බවට මානවයන්ට 100% ක් සාක්ෂි නැතත්, ඔවුන් ගැන 100%ක් සාක්ෂි ඇති පුද්ගලයා මමයි.පිටසක්වල ජීවින් දැකලා ඇති,පිටසක්වල ජීවින් හමුවී ඇති මම ඔවුන්ගේ 2012 කාර්යභාරය මෙතන ලියන්නේ ඉතාම වගකීමකින්.
    එහෙනම් එලියන්ස්ලගෙ ෆොටෝ කෑලි දෙක තුනක් දාල අපිට ආටල් එකක් දීපන්කො ලොක්ක?:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පිටසක්වල ජීවීන් සිටින බවට මානවයන්ට 100% ක් සාක්ෂි නැතත්, ඔවුන් ගැන 100%ක් සාක්ෂි ඇති පුද්ගලයා මමයි.පිටසක්වල ජීවින් දැකලා ඇති,පිටසක්වල ජීවින් හමුවී ඇති මම ඔවුන්ගේ 2012 කාර්යභාරය මෙතන ලියන්නේ ඉතාම වගකීමකින්.එහෙම නැතිව පැනලා යන්න බලාගෙන නෙවෙයි.
    මානවයන්ගේ දැකීම සහ අවබෝධය ඉතාම සීමා සහිතයි.ඔයාලගේ තාක්ෂනය පදනම් වෙලා තියෙන්නේ ඒ ඉතාම ප‍ටු මානව දැක්ම,අවබෝධය සහ සංවේදනය මතයි.නමුත් පිටසක්වල ජීවීන්ගේ දැක්ම,අවබෝධය ඔබලාට වඩා පුලුල්.ඔබලා නොදකින,අවබෝධ කරගත නොහැකි පුලුල් පරාසයක් පිටසක්වල ජීවීන් දකිනවා. ඔවුන්ගේ තාක්ෂනය එම නිසා ඔබලාට වඩා ඉතාම පුලුල්.අපේ තාක්ෂනය ඔබලාට ඉතාම අද්භූත සහ ගුප්ත තාක්ෂනයක් වගේ පෙනේවී.ඒ වගේම ඔබලා නොදකින විශ්වයන් තුලින් අපි ලබාගෙන අති තාක්ෂනික දියුනුව ඉතාම බලවත් එකක්.මෙය වසර ට්‍රිලියන ගානක ප්‍රබල තාක්ෂනයක්.ඒ වගේම නව යුගය තුල පලමු වසර 100 ඇතුලත හැම කෙනෙකුටම විශාල ඥාණයක්, ක්‍රීඩා කෞශල්‍යයක්, හැකියාවක්,ශක්තිමත් සිරුරක් ,ලස්සන කටහඬක්,ලස්සන බොඩි එකක් ලබාදෙනවා.දැනට ලෝකයේ සිටින ක්‍රීඩකයන් සෑම ක්‍රීඩාවකින්ම ඔබට පහසුවෙන් පරාජය කල හැකි ඉහල පරිණාමිත සිරුරක්.දැනට පෘථිවිය මත සිටින දක්ෂතම ගායකයාට වඩා ලස්සන කට හඬක් එහි අන්තර්ගතයි.ඒ වගේම ලෝකයේ දැනට සිටින ලස්සනම මානවයාට වඩා ලස්සන සිරුරක් ලැබේවී.කාන්තාවන්ට මේක ඉතාම පිනවන පුවතක්.නව යුගය තුල ලොව දැනට සිටින තරුනියට වඩා ලස්සන මුහුනක් බොඩි එකක් නව යුගය තුල අපි ලබාදෙනවා.

    ela ela
    මොක්කු ආවත් සදාචාර සම්පන්න නම් එල.
    දැන් පත්තරයක් දැක්කහම කියවලා ගෑනු ගැන කලකිරෙනවා.. :confused:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔරියගේ සංකල්ප
    1. පුනර්භවය පාලනය කිරීම - මේක කරන්න පුළුවන් අය මෙහෙත් ඉන්නවා දලයි ලාමා ඊලග ආත්මෙත් දලයි ලාම ම තමයි
    2. අස්ට්‍රල් body පරිනාමය - බූත , ප්‍රේත , ආත්ම පින් දීලා එම අවස්ථාවේම පරිනාමය කරන්න පුළුවන් (සමහර අවස්ථාවල දේව තත්වයටම උසස් කරන්න පුළුවන්)
    මේවට මොකටද පිටසක්වල් තාක්ෂනය
    අනික කායික පරිනාමයකට නැතුව අස්ට්‍රල් body (ඔරියා කියන විදිහට ) පරිනාමය සඳහා මිනිස්සු නැතුව ප්‍රේත ,භූත ආත්ම වඩා පහසුයි (ඕපපාතික නිසා / ප්‍රතඵල එවෙලේම ගත හැකි නිසා )
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    Ashtar , Salusa , Orion , Galactic Federaton Of Light

    මේක අමු පචයක් මචංලා.මේක 1952 දි George Van Tassel කියල එකෙක් තමා වැඩේ පටං ගන්නෙ.
    කඩං වැටිච්ච පියාඹන පීරිසියකින් හොයාගත්තු පිටසක්වල රේඩියෝ එකක තිබුනා කියන පණිවුඩයකින් තමා මේ කතන්දරේ ගොතන්නෙ. (ඒ දවස් වල ගොඩක් මිනිස්සු නූගත්
    නිසා ඔව්ව හුටස් ගාලා පිලිගත්තලු)

    ඊට පස්සෙ 1977 දි UK වල ටී.වී චැනල් එකක් හැක් කරගෙන මෙ ashtar ගෙ ගෝලයෙක් කියන Vrillon කියන එකා තවත් ඔය ඔරියා කියනවා වගේ මිනිස්සුන්ගෙ
    ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්න උන් ඉක්මන්ටම අහසින් බහිනවා කියලා කිව්වා.
    ඔහොම පටං ගත්තු මේ ashtar කියන මිත්‍යාව දිගින් දිගටම පැතිරිලා යනවා ඉන්ටනෙට් එකේ.මේක දැන් දාස් ගානක් උන්ව අල්ලගෙන ඉවරයි. ටාගට් එක ආගම්
    අදහලා එපා වෙච්ච ළමා හා තරුණ සෙට් එක. බ්ලොග් වලින් හෝ ගාල Brain Wash පාර දෙනවා.

    We are your friends and we are your family!
    Feel Love and Light , we will be there very soon!

    මුං මෙහෙම අවුරුදු ගානක් මිනිස්සු රවට්ටනවා එක එක දවස් වල උන් එනවා කිය කිය. මේ සමාජ ක්‍රමේ එපා වෙලා මානසික ආතතියෙන් ඉන්න උන් ටක් ගාලා ගැට වලට අහුවෙනවා.

    අපි මේ ඔරියා කියන එව්වා පොඩ්ඩක් හොඳට බැලුවොත් මෙලෝ පොයින්ට් එකක් නෑ.එක තැනක කියනවා මූ මිනිස්සු පෘතුවිය විනාශ කරන්න යන නිසා උන් බේරගන්න එනවා
    කියලා. තව තැනක කියනවා බ්‍රේන් තරංග වලින් උන්ට මිනිස්සු කරනව දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා. යකෝ එහෙනම් මේ ලෝකෙ ඉන්න හැම නරක එකාටම
    එවපන්කො හොඳ වෙන්න බ්‍රේන් තරංග.

    ලැජ්ජාවෙ තන්තෝශෙ බෑ මචංලා මාත් වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව මේ කියන එව්වා විශ්වාස කොලා..හෆෝයි මට ලිඳ තියෙන තැන පෙන්නහං!
     
    Last edited:
    Status
    Not open for further replies.