අපාය-Video[A Must Watch]

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    එතකොට ඔය අපායේ මිනිස්සුන්ට වද දෙන මිනි මරණ උන් යන්නේ මොන අපායටද බන් :P
    Thats just a illustration.... but theres a hell. :(
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අපාය කියන්නෙ වෙනම ලෝකයක් නෙමෙයි බන් අපි ජීවත් වෙන පරිසරය
    තමයි අපායක් බවට පත් වෙන්නෙ..
    කිය්වන්න තියෙන හැම දේම ඇත්ත නෙමෙයි..
    තමන් ජීවිතය ගෙවන්නෙ දිව්‍යලොකයකද / අපායකද කියල තීරණ්ය වෙන්නෙ
    තමන් කියන කරන දේවල් අනුව..එක වෙන ආත්ම වෙල නොව මේ ආත්මයේදීම අත් විදින්න පුලුවන්..
    මරනින් පස්සෙ ජීවිතයක් නෑ.මනෝකාය (Astral Body, "mind-made body")
    කියන්නෙ බොරුවක්.
    හදවත නැවතුනා / මොලය නැවතු නා කියන්නෙ එතනින් ජීවිතෙ ඉවරයි..ඒකයි මගෙ අදහස

    same thoughts
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෝරිසාදයා;12909931 said:
    බීපල්ලා..බඩු ගහපල්ලා...සූදු කෙලපල්ලා..ආතල් ගනිල්ලා පුලුවන් තරම්...මෙන්න මේකයි වෙන්නෙ අන්තිමට....

    ඉන්න ටිකේ සොමිය දාල ඉඳියට උඹලව බාර ගන්න යම පල්ලො එනවා අන්තිම මොහොතේ...
    එතකොට උඹල පරක්කු වැඩියි...

    හැම දේම ටික කාලයයි..පිනක් දහමක් කරගනිල්ලා යන තැනකට...එච්චරයි...


    බුදු බණ බොරු කරන්න බෑ මචන්...



    පෝරිසාදයා වුනත් බෙදාහදාගත්තු දේ වටිනවා....
    :yes::yes::yes::yes::yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,853
    67,091
    113
    hari unfair ne ban apaya.apiwa upadawala naraka weda karama punish karanawa.(iskole wage).siyalu sathwayota karunawa dakwanna nan ban mehema punish karanne paw ne..ayeth ipadenawa onna giya athme apaye duk widapu ewa mathaka tiyenwanam mae athme paw karanethuwa inna puluwan.ehema kisi mathkayakuth ne.ohh i dnt understand.:confused:
     

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    එතකොට ඔය අපායේ මිනිස්සුන්ට වද දෙන මිනි මරණ උන් යන්නේ මොන අපායටද බන් :P

    ඒ අයත් අකුසල් කරල අපාගත වෙලා ඉන්න අයම තමයි. ටික කාලෙකට අකුසල් ශක්තිය අඩු වුන අය තමයි යම පල්ලො වෙන්නෙ. ඒත් ආයෙත් අකුසල් ශක්තිය වැඩි උනාම අපායෙ වද විඳින්න පටන් ගන්නවා.
     

    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    hari unfair ne ban apaya.apiwa upadawala naraka weda karama punish karanawa.(iskole wage).siyalu sathwayota karunawa dakwanna nan ban mehema punish karanne paw ne..ayeth ipadenawa onna giya athme apaye duk widapu ewa mathaka tiyenwanam mae athme paw karanethuwa inna puluwan.ehema kisi mathkayakuth ne.ohh i dnt understand.:confused:

    උඹ කවුරු ගැනද කියන්නේ? කවුරුවත් අපිව අපායෙ වත් වෙන කොහෙවත් උපද්දවන්නෙ නැහැ. අපිමයි ඉපදෙන්නේ.
     
    Last edited:

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    8.gif
    8.gif
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා. මා සිදු කරගත්තාවූ සියලු පින් , පින් කැමති සියල්ලෝටම අනුමෝදන් වෙත්වා . බුදු සරණයි !