CUT
ඔය සැර වැඩී බන්... ෆුල් රොමෑන්ටික් වෙයන්..
:-ඩිරෙක්ටර්-:
ahhh sorry machan





CUT
ඔය සැර වැඩී බන්... ෆුල් රොමෑන්ටික් වෙයන්..
:-ඩිරෙක්ටර්-:





නිලිය වෙන ශූට් එකකට ගියා නලුවා තාම එනකන් බලාගෙන ඉන්නවා.. හැබෑ ජීවිතෙත් ඔහොම තමයි වෙන්නෙ.පට්ට ෂූට් එක නේ???
නිලිය වෙන ශූට් එකකට ගියා නලුවා තාම එනකන් බලාගෙන ඉන්නවා.. හැබෑ ජීවිතෙත් ඔහොම තමයි වෙන්නෙ.
අපිට නැති හංසි![]()
දිග වැඩි නැද්ද?
ෆට්ට
මෙහෙම දැම්මනම් ටිකක් කුතුහලයක් තියෙයි
අපිට නැති හංසි කගෙද ?

දිග වැඩි නැද්ද?![]()




අපේ හංසි කාගෙද කියලා නම දාමුමේ යන විදියට ගියොත් 1ක කොටසක් හදන්න සතියක් වත් යයි විනාඩි 15 ශූට් එකට ලොකු නමක් දැම්මම ඉක්මනට ඉවර කරන්න පුලුවන් 1ක කොටසක්![]()
