මට හිතෙනවා ආදර කතාවක් ලියන්න..

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මට හිතෙනවා ආදර කතාවක් ලියන්න..

මට හිතෙනවා ආදර කතාවක් ලියන්න.. කොල්ලා ඔයා කෙල්ල මම.. ලියන්න ගන්නද මම.. නවකතාවක්ම නෙමේ.. එක පෑත්තකින් බෑලුවම ඒක ජිවිත කතාවක් කියලත් හිතෙනවා.. සමහර විට ඒක තිරකතාවක් වගේ ලස්සන වෙයි.. දුක් කතාවක් වෙන්නත් පුළුවන්.. පෙළක් වෙලාවට ඒක් නවකතාවක් නොවී කෙටි කතාවක් වෙන්නත් පුළුවන්.. ඔයා අහස පොලොව නුහුලන විදිහට මාව දාලා ගියොත්.. කතාව එතනින් නිමි.. නේද.. සමහරවිට අපේ කතාව ආදර කතාවක් නොවි ෆයිට් කතාවක් වෙන්නත් පුළුවන්.. නෑත්නම් කොමිඩි කතාවක් වෙන්නත් පුළුවන්..කොහොම වුනත් මම ලියන්නම්.. ඒත් කතාව ලියන්න ගන්න කළින් ඔයාගෙන් දෙයක් අහන්න තියනවා.. මොකක්ද දන්නවද.. අපේ ආදර කතාවේ අවසානය ලියන්නේ ඔයාද මමද කියලා.. මොකද ඔයා මාව දාලා ගියොත් අවසානය ලියන්න මම නෑතිවෙයි.. ඔයා අහන්න යන්නේ මම මෑරෙනවද කියලා නේද.. නෑ සුදු රත්තරන්.. ඔයා දාල ගියාට පස්සේ මම මෑරි කරනවනේ.. මම එදාට අලුත් ලස්සන ආදර කතාවක් ලියන්න ගන්නවා.. මගේ රත්තරන් එක්ක.. ඔයා කතාව එන්ඩ් කරන්න හොදද......:(:(:(
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මහමෙරක් තරම් ආදරේ හිතේ තියන් ඔයාට මෙහෙම ආදරේ කළේ ඔයාගෙන් මේ වගේ දෙයක්
බලාපොරොත්තුවෙන් නෙමෙයි. මමත් ඔයාගෙන් ආදරේ විතරමයි... බලාපොරොත්තු වුණේ
ඒත් ඔයා මට දුන්නේ කවදාවත් අඬලා ඉවර කරගන්න බැරි දුකක්. ඒ මම ඇත්තටම ආදරේ කරපු නිසාද? ඔයා ළඟම වැටිලා හිටපු නිසාද? ඔයාව ආදරෙන් බලාගත්ත නිසාද? අනේ මංදා මට තේරෙන්නෙ නෑ හැබැයි ඔයා මේ දෙන දුක හිනාවෙලා භාරගන්න මට පුළුවන්.ඒ ඔයාගෙන් ලැබෙන හැමදේම මට මහමෙරක් තරම් වටින නිසා...!!!
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    mama dannawa patiyoo :love: ohoma adanna epa matah adenawa meee.....:(:(:(:(:(:(
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    mama dannawa patiyoo :love: ohoma adanna epa matah adenawa meee.....:(:(:(:(:(:(

    මං ඉල්ලුවේ ආදරේ විතරයි
    ඔයා මට දුන්නේ විරහවයි කදුලයි විතරයි...
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,214
    636
    113
    දැන් අපෙන් මොකද්ද කෙරෙන්නෙ ඕනෙ?
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    දැන් අපෙන් මොකද්ද කෙරෙන්නෙ ඕනෙ?

    සංසාරේ හරි දිගයි............. අපි කොහේදී හරි හමුවෙලා ඇති
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,214
    636
    113
    සංසාරේ හරි දිගයි............. අපි කොහේදී හරි හමුවෙලා ඇති

    සංසාරෙ හමු වෙලා නැත්නම් දැන් උනත් පරක්කු නෑ හමු වෙන්න .. හික්ස්
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    සංසාරෙ හමු වෙලා නැත්නම් දැන් උනත් පරක්කු නෑ හමු වෙන්න .. හික්ස්

    ලෑබිම සතුටකි නොලෑබිම....ඉට වඩා සතුටකි....
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    aa adare wadi nisane patiyo.:love:.chuuatk oyawa taraha gassuwe.:P..adare wadi nisa anee.. taraha giyada chuuty hansita :sorry::eek:

    ඔයත් හරියටම සුලඟක් වගේ ඒ සුලගම චණ්ඩ මාරුතයක් ගන්න වැඩි වෙලා ගන්නේ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,116
    0
    :eek::eek::eek::eek: oya danaganna oona චණ්ඩ මාරුතයක් සුලඟක් widiyata harawaganna....:yes:

    CUT

    ඔය සැර වැඩී බන්... ෆුල් රොමෑන්ටික් වෙයන්.. :angry:

    :-ඩිරෙක්ටර්
    -:
     
    Last edited: