බලන්න මෙම කරුණු ඔබ දැන සිටියාද කියා.-Part 3(new)

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
බලන්න මෙම කරුණු ඔබ දැන සිටියාද කියා.-Part 3(new)

අපේ GT අයියගේ උදවු සහිතව ඔන්න ඔබ දැන නොසිටි කරුණු -3 අරගෙන
chootiya92 ආවා...

[FONT=&quot]එහෙනම් පටාන් ගමු..[/FONT]

[FONT=&quot]16. [/FONT][FONT=&quot]ලොව බහුලම නාමය මොහොමඩ් බව[/FONT][FONT=&quot] ( [/FONT][FONT=&quot]එකනම් සිරා බන්. මමත් අදුනන හුගක් මුස්ලිම්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]කොල්ලන්ට ඔය මොහොමඩ් කෑල්ල තීනවා[/FONT][FONT=&quot])
images



17.[/FONT][FONT=&quot]ශරීරයේ ශක්තිමත්ම මාංශ පේශිය වන්නේ දිව බව[/FONT][FONT=&quot]?([/FONT][FONT=&quot]ඔව් ඔව් එක එක වෙලාවට[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එක එක පැත්තට වැනෙන දඟර නයා තමා. හැබැයි කටේ ඉන්න කෙනා)[/FONT][FONT=&quot]
images



18.[/FONT][FONT=&quot]ඇමෙරිකාවේ සියලු දෙනාටම [/FONT][FONT=&quot]credit card 2 [/FONT][FONT=&quot]බැගින් ඇති බව[/FONT][FONT=&quot]?( [/FONT][FONT=&quot]අනේ මන්ද මටත් සුවර් නෑ.[/FONT][FONT=&quot]
web site [/FONT][FONT=&quot]එකක තියෙනවා. පොඩ්ඩක් හොයා බලපල්ලකො)[/FONT]
images


[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]​
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]19.[/FONT][FONT=&quot]යතුරු පුවරුවේ ඇති එක පේළියක ඇති යතුරු යොදාගෙන ලිවිය හැකි දිගම වචනය [/FONT][FONT=&quot]TYPEWRITER [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot] ([/FONT][FONT=&quot]මේකනම් කස්ටිය දන්නවත් ඇති)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot] 20.[/FONT][FONT=&quot]කාන්තාවන් ගේ ඇසිපිය ගැසීම් දෙකක් අතර කාලය පිරිමින්ට වඩා අඩු බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot] ([/FONT][FONT=&quot]අපේ අසරණ කොල්ලෝ අමාරුවේ වැටෙන්නෙත් මෙව්වා හන්ද තමා)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 21.[/FONT][FONT=&quot]ඔබට කිසි දිනෙක ඔබේ හුස්ම අල්ලා ගෙන සිටීමෙන් ඔබවම මරා ගත නොහැකි බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot] ([/FONT][FONT=&quot]වතුර යටට ගිහින් කරලා බලන්න යන්න එපා)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]


[FONT=&quot] [/FONT]
[FONT=&quot] 22.[/FONT][FONT=&quot]ඔබට ඔබේ වැලමිට ලෙව කෑමට බැරි බව[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]
images

[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 23.[/FONT][FONT=&quot]ඔබට කිවිසුමක් යන විට ඔබගේ හදවත මිලි තත්පරයකට නවතින බව[/FONT][FONT=&quot]?[/FONT]
images

[FONT=&quot] [/FONT]
[FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]24.[/FONT][FONT=&quot]ඌරන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අහස දෙස බැලීමට බැරි බව[/FONT][FONT=&quot]?
images



25."sixth sick sheik's sixth sheep's sick" [/FONT][FONT=&quot]යන වදන ඔබේ දිව කරදරයට[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]පත් කරන වදනකි.(නිකන් දැම්මේ කියවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අමාරුවේ වැටියල්ලකෝ.)[/FONT][FONT=&quot]
images



26.[/FONT][FONT=&quot]ඔබ තදින් කිවිසුමක් ඇරියොත් එමගින් ඔබේ ඉල ඇටයක් කැඩී යා හැකි බව හා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඔබ කිවිසුම යාම බලෙන් මග හැරීමකට ලක් කළහොත් ඔබගේ හිසේ හෝ බෙල්ලේ රුධිර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාහිනියක්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]කැඩී ඔබ මිය යාමට හැකි බව[/FONT][FONT=&quot]?( [/FONT][FONT=&quot]සිරා මචන්ලා. දන්නා කස්ටියට කියපල්ලා. පොඩි උන් එහෙම මේක[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]අතල් එකටත් කරනවා)[/FONT][FONT=&quot]
images



27.[/FONT][FONT=&quot]කාඩ් කුට්ටමේ රජවරු හතර දෙනා සැබෑවටම සිටි රජවරු හතර දෙනෙක් බව[/FONT][FONT=&quot]?
Spades - King David
Clubs - Alexander the Great,
Hearts - Charlemagne
Diamonds - Julius Caesar.
images



28.111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321
Z

[/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]29. [/FONT][FONT=&quot]මේ කතාවනම් ඔයාල කව්රුත් දන්නේ නෑ සිරා..[/FONT][FONT=&quot]
* [/FONT][FONT=&quot]උද්‍යානයක අශ්වයෙකු මත යම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුද්ගල පිළිරුවක්(ප්‍රසිද්ධ) ඇත්නම් හා අශ්වයා ගේ ඉදිරි පාද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හා පුද්ගලයාගේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]පාද එසවී ඇත්නම් ඔහු යුද්ධයේදී තුවාල ලබා මිය ගොස් ඇති බව[/FONT][FONT=&quot]?
*[/FONT][FONT=&quot]අශ්වයාගේ ඉදිරි එක පාදයක් පමණක් එසවී ඇත්නම් එම පුද්ගලයා යුද්දයේදී ඇතිවූ තුවාලයක් නිසා පසු කලෙක[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මිය ගොස් ඇති බව[/FONT][FONT=&quot]?
*[/FONT][FONT=&quot]අශ්වයාගේ පාද හතරම සම මට්ටමේ නම් ඔහු ස්වභාවික හේතු මත මිය ගොස් ඇති බව[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
images
images


[/FONT]
[FONT=&quot]30.[/FONT][FONT=&quot]වෙඩි නොවදින ඇඳුම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගිනි ආරක්ෂක [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සුලන් වලකන වයිපර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හා ලේසර් මුද්‍රණ යන්ත්‍ර යන සියල්ල[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]කාන්තාවන් විසින් හඳුන්වා ඇති බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot] [/FONT]
images

[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 31.[/FONT][FONT=&quot]කිඹුලාට තම දිව පිටතට දැමීමට නොහැකි බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 32.[/FONT][FONT=&quot]ගොලුබෙල්ලාට වසර තුනක් පමණ එක දිගට නිදා ගත හැකි බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 33.[/FONT][FONT=&quot]සියලු ධ්‍රැව වලසුන් වමත් කාරයින් බව[/FONT][FONT=&quot]?( [/FONT][FONT=&quot]දඩයම් කිරීමේදී)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]

[FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]34.[/FONT][FONT=&quot]ඇමෙරිකන් ගුවන් සේවය [/FONT][FONT=&quot]1987 [/FONT][FONT=&quot]දී පළමු පන්තියේ ගුවන් මගීන්ට ලබාදෙන සැලඩ් වල [/FONT][FONT=&quot]olive [/FONT][FONT=&quot]එකක් ඉවත් කිරීමෙන්[/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot] $40,000 [/FONT][FONT=&quot]ක් ඉතිරි කරගත් බව[/FONT][FONT=&quot]?
images

[/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot] 35.[/FONT][FONT=&quot]සමනලුන් රස බලන්නේ ඔවුන්ගේ පාද මගින් බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 36.[/FONT][FONT=&quot]උඩ පැනීමට නොහැකි එකම සතුන් වර්ගය අලින් බව[/FONT][FONT=&quot]?( [/FONT][FONT=&quot]ඇත්තුත් එක්ක)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 37.[/FONT][FONT=&quot]පසුගිය වසර [/FONT][FONT=&quot]4000 [/FONT][FONT=&quot]ක් පුරාවට අලුතෙන් කිසිම සතෙක් මිනිසාට හීලැ වී නැති බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 38.[/FONT][FONT=&quot]සාමාන්යෙන් දිවි මකුළුවන්ගේ විෂ ස්වභාවයට වඩා මිනිසුන් උන් ගැන බියක් දක්වන බව[/FONT][FONT=&quot]?
images

[/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]39. 'assassination' [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]'bump'. [/FONT][FONT=&quot]යන වචන දෙක ශේක්ෂ්පියර් විසින් හඳුන්වා දුන් වචන බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot] ([/FONT][FONT=&quot]අනිවා මේක කියවල [/FONT][FONT=&quot]Big Bump [/FONT][FONT=&quot]දාගෙන යන්ඩලා)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 40.[/FONT][FONT=&quot]කුහුඹුවකු මත් වූ විට සෑම විටම දකුණු පසට වැටෙන බව[/FONT][FONT=&quot]?
images

[/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 41.[/FONT][FONT=&quot]විදුලි පුටුව හඳුන්වා දුන්නේ දන්ත වෛද්‍ය වරයකු බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 42.[/FONT][FONT=&quot]මානව හදවත අඩි [/FONT][FONT=&quot]30 [/FONT][FONT=&quot]ක් දුරට රුදිරය පොම්ප කිරීමට සමත් බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] 43.[/FONT][FONT=&quot]පැයක් [/FONT][FONT=&quot]Headphones [/FONT][FONT=&quot]පැළඳ සිටීමෙන් ඔබේ කන් වල බැක්ටීරියා ගහනය [/FONT][FONT=&quot]700 [/FONT][FONT=&quot]ගුණයක්[/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]වැඩි කල හැකි බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]

[FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර


[FONT=&quot]44.[/FONT][FONT=&quot]බහුතරයක් තොල් ආලේපන සාදා ඇත්තේ මත්ස්‍ය කොරපොතු වලින් බව[/FONT][FONT=&quot]?
images


45.
[/FONT][FONT=&quot]ඇඟිලි සලකුණු මෙන්ම දිවෙන් ඇති කරන සලකුණුද එකිනෙකට වෙනස් බව[/FONT][FONT=&quot]?
(
[/FONT][FONT=&quot]සමහරු නම් දිව සලකුණු හොඳට තියල නැතැයි)[/FONT][FONT=&quot]
images


46.
[/FONT][FONT=&quot]කුහුඹුවන් කිසිදා නොනිදන බව[/FONT][FONT=&quot]?

47.
[/FONT][FONT=&quot]හඳ හරියටම ඔබට ඉහලින් ඇති විට ඔබේ බර සුළු ප්‍රමාණයක් අඩු වන බව[/FONT][FONT=&quot]?
images

48. “I Am”
[/FONT][FONT=&quot]ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍යය බව[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]
49.
[/FONT][FONT=&quot]ළදරුවන් උපදින විට දනිස් කටු නැති බව[/FONT][FONT=&quot]?( [/FONT][FONT=&quot]ඒවා වසර [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]6 [/FONT][FONT=&quot]සක්වා කාලය තුල[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]නිපදවේ)[/FONT][FONT=&quot]
images


50.
[/FONT][FONT=&quot]මෙම කරුණු කියවූ [/FONT][FONT=&quot]80% [/FONT][FONT=&quot]කට වැඩි පිරිසක් තම වැලමිට ලෙව කෑ හැකිදැයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]බැලූ බව[/FONT][FONT=&quot]?
images
[/FONT]​
[FONT=&quot]මගේ කතාව මෙයින් අවසානයි.කියවූ ඔබ සැමට ඉස්තූතියි...![/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]හෝව් හෝව්.. තව පොඩ්ඩක් තීනවා. පන ඇරගෙන ටයිප් කරාට[/FONT][FONT=&quot]rep[/FONT][FONT=&quot]දීම සහ[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]අන් අයගේ කියවීම සඳහා[/FONT][FONT=&quot]Bump ,comment[/FONT][FONT=&quot]දැමීම ඔබ සතු එළකිරි වගකීමකි.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]එය පැහර හරින්නන් සඳහා එළකිරි පාලනාධිකාරිය දැඩි දඬුවම් පමුනවනු ඇත..![/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] chootya92 [/FONT][FONT=&quot]සමු ගන්නවා.බුදු සරණයි...![/FONT]​
[FONT=&quot]
images

[/FONT]​
[FONT=&quot]

[/FONT]
 
  • Like
Reactions: Gayan_BC

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    elas..
    හඳ හරියටම ඔබට ඉහලින් ඇති විට ඔබේ බර සුළු ප්‍රමාණයක් අඩු වන බව?

    wht is this?

    +7