මට හිතෙනවා ආදර කතාවක් ලියන්න..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පට්ට ෂූට් එක නේ???
නිලිය වෙන ශූට් එකකට ගියා නලුවා තාම එනකන් බලාගෙන ඉන්නවා.. හැබෑ ජීවිතෙත් ඔහොම තමයි වෙන්නෙ.
 
shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    නිලිය වෙන ශූට් එකකට ගියා නලුවා තාම එනකන් බලාගෙන ඉන්නවා.. හැබෑ ජීවිතෙත් ඔහොම තමයි වෙන්නෙ.

    කතාවේ නම මොකක්ද ඩිරෙක්ටර් අයියේ
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    දිග වැඩි නැද්ද? :confused:

    මේ යන විදියට ගියොත් 1ක කොටසක් හදන්න සතියක් වත් යයි විනාඩි 15 ශූට් එකට ලොකු නමක් දැම්මම ඉක්මනට ඉවර කරන්න පුලුවන් 1ක කොටසක් ;):rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ යන විදියට ගියොත් 1ක කොටසක් හදන්න සතියක් වත් යයි විනාඩි 15 ශූට් එකට ලොකු නමක් දැම්මම ඉක්මනට ඉවර කරන්න පුලුවන් 1ක කොටසක් ;):rofl::rofl::rofl:
    අපේ හංසි කාගෙද කියලා නම දාමු :dull:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ආදරය යැයි වස පෙව්වානම් ඔබ
    සැනසෙන්නට තිබුනා අදට වඩා මට