ඒක හරිම අසාදාරනයිනේ , එතකොට කොහොමද බැඳලද නැද්ද කියලා හොයාගන්නේබැඳලයි කියල අනිත් අය දැන ගන්න හින්ද![]()

ඒක හරිම අසාදාරනයිනේ , එතකොට කොහොමද බැඳලද නැද්ද කියලා හොයාගන්නේ![]()


එහෙම කරන්නේ බැඳපු ගෑනු නිසා...මොකද සමහර ගෑනු ඉන්නව බැඳපු එකෙක් දැක්කම උන්ගේ මොල නගිනවා... ඇයි මුද්ද දැක්කම දන්නවනෙ experience තියෙනව කියලා![]()
![]()
![]()
![]()
![]()


එහෙම කොහොමද හොයන්නේ..? සමහර අයව එහෙම හොයන්න බැහැ ..Badalada nadda kiyala hoya ganna wena krama tiyenawa harida ?????![]()