බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

    11uvwci.jpg
     
    • Like
    Reactions: gayankuwait

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ******* Image removed **********
    Do not hotlink images from malware sites. If you really want the image then upload it to image hosting site like imageshack.us and post them here.
    GTRZ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බැඳලයි කියල අනිත් අය දැන ගන්න හින්ද :lol::lol:
    ඒක හරිම අසාදාරනයිනේ , එතකොට කොහොමද බැඳලද නැද්ද කියලා හොයාගන්නේ :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැඳපු අයගෙන් තමයි ඒකනම් අහන්න වෙන්නෙ. කොහොම වුණත් හැමෝම එහෙම නෑ මං හිතන්නෙ. ගැහැණු පිරිමි දෙගොල්ලොම සමහරවිට පළඳන්නෙ නැතිවෙන්න පුළුවන්.
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    එහෙම කරන්නේ බැඳපු ගෑනු නිසා...මොකද සමහර ගෑනු ඉන්නව බැඳපු එකෙක් දැක්කම උන්ගේ මොල නගිනවා... ඇයි මුද්ද දැක්කම දන්නවනෙ experience තියෙනව කියලා :P :P :P :P :rofl::rofl::rofl:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එහෙම කරන්නේ බැඳපු ගෑනු නිසා...මොකද සමහර ගෑනු ඉන්නව බැඳපු එකෙක් දැක්කම උන්ගේ මොල නගිනවා... ඇයි මුද්ද දැක්කම දන්නවනෙ experience තියෙනව කියලා :P :P :P :P :rofl::rofl::rofl:

    :P:P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    බැඳපු නැති කෙල්ලො පෙට්ටිය කඩාගෙන රීෆ්‍රෙශ් කරගන්න එකේ, බැඳප්[උ කොල්ලෙක් මුද්දක් නොදා ගියාම මොකෝ.....
    emoticon-looney-toons-014.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Badalada nadda kiyala hoya ganna wena krama tiyenawa harida ?????:P:P
    එහෙම කොහොමද හොයන්නේ..? සමහර අයව එහෙම හොයන්න බැහැ ..
    මම ඕන තරම් අයව දැකලා තියෙනවා බැන්දත් නොබැන්දා වගේ ඉන්නේ..