.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුටුව දා පටන් ගුරු සිත නොරිදා ඉන්න
    සිතුව දියණියේ නුඹෙ ඇස් කඳුළින් මොකද
    පොත් මිටියට හිස තබාන අඩන්නෙ ඇයිද
    සියළු දෙනා පාසල නිමවෙලා ගොස් ඇත

    හැමදාමත් පාසල වෙත හිනැහිලා උදේ
    එනමග පලමින් ඉන්නේ ගුරුතුමා ඔබේ
    නොහිතන පැත්තකින් දකින දියණිය මාගේ
    පෙම්වතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ

    ශිල්ප සතර කියාදෙන්න ආවෙ සතුටකින්
    සැඟව යන්න වෙනවා දරුවනේ නුඹලගෙන්
    නොලැබෙන දේ පතනා දියණිය්ක ඇත දුකින්
    කිලිටි නොකර මගෙ ගුරු සිත යනවා මං අරන්
    :yes::yes:
    ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉර බැස යන හැන්දෑවට ගල් බැම්ම දිගේ
    හැමදාමත් තනියෙන් මම සිතුවම් ඇන්දේ
    ගල් බැම්මට මුහුද ඇවිත් හැපෙනවා වගේ
    ඔයා කිව්වෙ මම බැම්මයි ඔබ මුහුද වගේ

    ඔයා කිව්ව මුහුද තවම බැම්මෙ හැපෙනවා
    ඒත් ඔයා වෙන තුරුළක සුවය විදිනවා
    රැල්ල බැම්මෙ හැපී සොඳුරු රටා මවනවා
    ඉස්සර අපි දෙන්නා වගේ මටම හිතෙනවා

    ගල් බැම්මෙදි ඔබේ රූපෙ මැවිලා පේනවා
    පේන පේන හැම තැනටම සිත දිව යනවා
    ක්ෂිතිජ ඉමේ හිරු ඇවිදින් සිනා සලනවා
    රැල්ල ඇවිත් මාව තෙමලා විහිලු කරනවා
    :(
    ..
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    වැහි වැටිලා බිම තෙමිලා වාගේ..
    ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මගේ..
    හිනා පොඩ්ඩ ඇයි අරගෙන යන්නේ..
    ආයෙ එන්න මං විතරයි ඉන්නේ..

    තව හිතකට ලං උනාද..ලංකලාද..
    පාළු දැනෙන විට විතරක් හඬනවාද..
    මාව මතක් වෙන්නෙ නැතිව ඉන්නවාද..
    මාත් එක්ක තරහ උනේ ඇයි කියන්න..

    වහිනදාට වැස්ස දිහා බලන් ඉන්න..
    උරහිස්සට හිස තියාන හිනා වෙන්න..
    ඔයා නෑ නේ අද මා ලඟ..මම තනියම..
    මාත් එක්ක තරහ උනේ ඇයි කියන්න..

    cry.gif
    cry.gif

     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
    හිත තාම දන්නවා මන් වැරදි නෑ කියා
    ඔබ තාම දන්නවා මන් ආදරෙයි කියා
    දැක දැකත් මගේ දිහා නොබලාම යන්න ගියා...
    ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
    ඔබ මා හැර ගියා....
    ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා
    දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නෙ නෑ කියා
    මගෙ හිතට හිතෙනවා තනිවුනා ඉතින් කියා
    ඔබ එන්නෙ නැති නිසා
    මගෙ හුස්ම නැවතිලා.

    :sorry::sorry:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්..//

    මේ මුල් පද ටිකට මම හෙන කැමතියි...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    විරසක වෙලා මා එක්කල මොණර කොල
    මා පත් කළා අගයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කළෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැති වුණා අප කළ පාපයට
    අකුරට යන එකත් නැතිවුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොදට

    ලොකු ලොකු තැන් වලින් බැඳගෙන කර කාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොද කාලෙත් නුඹලාට
    දීලා හිමිවුණේ මට අද මහපාර

    අඩේ ඇඬේන ස්ටොරියක් නේ....කව්ද බන් මේ සෝන්ග් එක කියන්නේ?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    උදේ හවා හැමදාමත් මම වෙරළ දිගේ
    තාත්තා එනකල් මගෙ නෙතු ක්ෂිතිජ ඉමේ
    රජෙක් කරනවයි කීවත් මගෙ අනාගතේ
    ගියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ

    මගේ අම්මා මාව බඳන් හඩන තරමට
    තාත්තා නැති අඩුපාඩුව දැනෙයි සදහට
    මුහුද දිහා බලන් අම්මා හඩන තරමට
    මුහුදෙ වතුර වැඩිවෙයි අනෙ එන්න ගොඩහට

    කුසගින්නට කඳුළු සලන සෝභර මුහුද
    මගේ පියා අරන් ගියා ගොඩක් දුරකට
    කවදාවත් ඔයා එන්නෙ නැද්ද ගොඩහට
    රජෙක් වෙන්න බෑ තාත්තෙ එන්න විගහට

    සත්‍ය කතාවක් ඇසුරින් ලියූවකි..

    නියමයි මචෝ...තව දාපන් මේ වගේ ඒවා....සුපිරි!!! :yes:
    11.gif

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Michael Learns To Rock කියන සිංදුවක් මචං.. :yes:

    අඩේ මේක මම අහල තියෙනවනේ....එකනේ කියන්නේ කියන ඒවා ගැන වැඩි මතකයක් නෑ හිතේ තියෙන්නේ මෙලඩි එක තමයි ගොඩක්ම...:cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙනම් මොකෝ තාම ඇහැරගෙන...? :D

    වබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් එළකිරි ඩොට් කොම් කියලා හඳුනා නොගත් ලෙඩකින් පෙළෙනවා ඒකයි අවුල...:yes:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Although we are parting
    Although i won't ever see you again
    I have for you
    One final request
    Your eyes swim in tears
    but all I can do for you
    is to let you go with a mind at ease

    To you,
    So similar to me
    To him,
    different from me
    Here are a little awkward and
    difficult words to say

    All our memories of love
    Those thankful moments
    I hope you forget them all
    along with my tears
    Don't let it be painful
    Don't turn back around
    And just live happily
    from this point on

    I've known it for
    for sometime now
    Someone other than me
    had taken all of your heart away

    Don't be sorry
    Don't regret it
    He will be good to you
    as I never was
    Wrapped up in his embrace,
    having forgotten me completely,
    always living with a smile
    That is the best farewell for me

    I will be all right
    I will get used to it
    Even if loving alone
    becomes too difficult
    Although you are leaving
    Although you are turning away
    I just have to hide you away
    In my Heart....

    මේක මේ Korean සින්දුවක English translation එකක්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    වබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් එළකිරි ඩොට් කොම් කියලා හඳුනා නොගත් ලෙඩකින් පෙළෙනවා ඒකයි අවුල...:yes:

    ආ එහෙනං අපේ බෝට්ටුවේ තමයි....නිශාචර එලකිරියන්ස්;)