Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: ඔව් ඉතින් මේක සල්ලි උල්පතක් කියලා හිතාගෙන ඉන්න මෝඩයෙක් අල්ලලා දෙන්න ඕනා...... :P :P

    :shocked::shocked:paw ahinsakayo amruwe danna epa ayya..oya ara kiwa ekata passe like dannamko..:)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    kellek wage ganu rupa dan innwata wada ballekuth hodayi..:)man mulin hithuwe kellek kiyala..:baffled::baffled:

    අපි අනං මනං කියපුවාට මනුස්සයට ලැජ්ජා හිතිලා පටාස් ගාලා අවතාරේ මාරු කරලා...:lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ පාලු සීත රාත්‍රියේ....
    හීතලට හිරිගඩු පිපුනත්....
    හදවත උණුසුමින් වේලි ඇත....
    කියන්න සුදුමැනික.....
    ඇයි මගෙන් ඇතට ගිහින්.....
    තවමත් හිත හදානොගෙන.....
    දුක් විඳින්නේ......
    එක මග ආ දෙදෙනෙක්....
    දෙමන්සලක තනිවී....
    දුක් විඳිනු ඇයි....
    දෙතැනක හින්ද තනිවී....
    විසඳුම් සොයනු කෙසේ.....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    nha nangi mata oyaage moona dakkama hithuna maruna kenata ehema wela thiyenne bic ekaka siddiyak nisa kiyala:sorry::sorry::sorry: by da way Rest In Peace kiyanawa arenna api eya wenuwen monawada karanne?:(:(
    :shocked:ehemada..mon thamayi nathi wela thiyenne..ane man danagaththe aaada mage yaluwage boy kiyala..mata malagedarawath yanna bari una..mata kelinma yaluwata katha karala ahanna puluwan kamak thibbe na kawda nathi une kiyala..mata dukai..:(:(:(