උඹට මොකද්ද මේ සිද්ද උනේ ?![]()
රෑ එලි වෙනකන් නිදි නෑ නේ... ඉන්සොම්නියාද කොහේදෝ බන්....ඉස්සර මිනිස්සු කුකුළා හඬලද්දී ඇහැරෙනවා මම මේ දවස් වල කුකුළා හඬලද්දී තමයි නිදාගන්නේ...

උඹට මොකද්ද මේ සිද්ද උනේ ?![]()

natha natha malli me rata giya kenaata kalin kena gana

යා යා...ලෝකය ගෝලාකාරයි.....මිනිස්සු විවිධාකාරයිනේ... ෆිල්ම් එහෙම බලනවද?


film balannanam man asayi..ඒ කෙනාත් මේ කෙනාත් හැර තවත් කෙනාල සිටිනවද අයියණ්ඩි?![]()


natha natha malli me rata giya kenaata kalin kena gana


e gamana kiyak innawada???හින්දි ඒවාද වැඩි පුර බලන්නේ...?
thawath ekkenek sitiyi malli, karumeta eyanam adath sitiyi![]()
e gamana kiyak innawada???

රෑ එලි වෙනකන් නිදි නෑ නේ... ඉන්සොම්නියාද කොහේදෝ බන්....ඉස්සර මිනිස්සු කුකුළා හඬලද්දී ඇහැරෙනවා මම මේ දවස් වල කුකුළා හඬලද්දී තමයි නිදාගන්නේ...![]()


ado matat oya prashne tynwa. :'( :'(

ehema na..lassana ona ekak balanawa..holaman ewanam balan na..gaha mara ganna ewath balan na.
ඔබත් මමත් ඇවිද ගිය ඒ සමනල් මාවත....
එදා අපිත් එක්ක හිටිය පෙම්වතුන්.....
අදත් එදා මෙන් සතුටින් ඇවිදන් යයි....
එහෙත් අප දෙදෙනා.......
දෙතැනක හිඳ ලතවෙයි සෝ සුසුම් දරා.....
12.23Am 2012.07.05



ඕක ඒ ලෙඩේ නෙවෙයි බන් ... උඹට පීසී එක දාල නිදාගන්න බැරිවද කොහෙද..
ජිවන රටාවේ හිටපු ගමන වෙනසක් උනාම ඔහොම තමයි..ඕක උඹම හදාගන්න ඕන දෙයක් මචන්..
ඕක උඹේ ශරීරෙට එච්චර හොද දෙයක් නෙවෙයි...එක නිසා.. විකාර ඔළුවෙන් අයින් කරලා නිදාගන්න බලපන් ...![]()
ඒක නම් ඇත්ත මචෝ මටත් තේරෙනවා ඇඟට හොඳ නෑ කියල....හිතල නම් නින්ද යන්නේ නෑ කොච්චර ට්රයි කරත් පෙත්තක් වත් ට්රයි කරන්න තමයි වෙන්නේ....