.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹට මොකද්ද මේ සිද්ද උනේ ?
    000203F5.gif

    රෑ එලි වෙනකන් නිදි නෑ නේ... ඉන්සොම්නියාද කොහේදෝ බන්....ඉස්සර මිනිස්සු කුකුළා හඬලද්දී ඇහැරෙනවා මම මේ දවස් වල කුකුළා හඬලද්දී තමයි නිදාගන්නේ...:(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රෑ එලි වෙනකන් නිදි නෑ නේ... ඉන්සොම්නියාද කොහේදෝ බන්....ඉස්සර මිනිස්සු කුකුළා හඬලද්දී ඇහැරෙනවා මම මේ දවස් වල කුකුළා හඬලද්දී තමයි නිදාගන්නේ...:(


    ඕක ඒ ලෙඩේ නෙවෙයි බන් ... උඹට පීසී එක දාල නිදාගන්න බැරිවද කොහෙද..;)
    ජිවන රටාවේ හිටපු ගමන වෙනසක් උනාම ඔහොම තමයි..ඕක උඹම හදාගන්න ඕන දෙයක් මචන්..
    ඕක උඹේ ශරීරෙට එච්චර හොද දෙයක් නෙවෙයි...එක නිසා.. විකාර ඔළුවෙන් අයින් කරලා නිදාගන්න බලපන් ...
    :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔබත් මමත් ඇවිද ගිය ඒ සමනල් මාවත....
    එදා අපිත් එක්ක හිටිය පෙම්වතුන්.....
    අදත් එදා මෙන් සතුටින් ඇවිදන් යයි....
    එහෙත් අප දෙදෙනා.......
    දෙතැනක හිඳ ලතවෙයි සෝ සුසුම් දරා.....

    12.23Am 2012.07.05
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ehema na..lassana ona ekak balanawa..holaman ewanam balan na..gaha mara ganna ewath balan na.

    මේ ලඟදි බලපු හොඳ ෆිල්ම්ස් මොනාද තියෙන්නේ මතක ඒවා....හැබැයි වෙනස් කතා වෙන්න ඕනි...එකම ඒවා බලන්න කම්මැලි....හොල්මන් ඒවා මාත් බලන්නේ නෑ....ගහමරා ගන්න ඒවා නම් බලනවා....ස්පෙෂලි චයිනිස් චූන් චෑන් ෆයිට්...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔබත් මමත් ඇවිද ගිය ඒ සමනල් මාවත....
    එදා අපිත් එක්ක හිටිය පෙම්වතුන්.....
    අදත් එදා මෙන් සතුටින් ඇවිදන් යයි....
    එහෙත් අප දෙදෙනා.......
    දෙතැනක හිඳ ලතවෙයි සෝ සුසුම් දරා.....

    12.23Am 2012.07.05

    :oo::oo::oo:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ඕක ඒ ලෙඩේ නෙවෙයි බන් ... උඹට පීසී එක දාල නිදාගන්න බැරිවද කොහෙද..;)
    ජිවන රටාවේ හිටපු ගමන වෙනසක් උනාම ඔහොම තමයි..ඕක උඹම හදාගන්න ඕන දෙයක් මචන්..
    ඕක උඹේ ශරීරෙට එච්චර හොද දෙයක් නෙවෙයි...එක නිසා.. විකාර ඔළුවෙන් අයින් කරලා නිදාගන්න බලපන් ...
    :yes:

    පීසී එක දාල නිදාගත්තත් එළකිරි, ජාලය දාල නිදාගන්න හිතෙන්නේ නෑ බන්...ඇඩික්ටඩ්:yes: ඒක නම් ඇත්ත මචෝ මටත් තේරෙනවා ඇඟට හොඳ නෑ කියල....හිතල නම් නින්ද යන්නේ නෑ කොච්චර ට්‍රයි කරත් පෙත්තක් වත් ට්‍රයි කරන්න තමයි වෙන්නේ....:(