.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    karana eke waradak nha ban, eka karanan danagena kalayuthuyi, dan balapan me man inne, balapanko kisi henayak thiyanawa, akkawa hambuneth mata chat karalane:yes::yes:

    අඩේ එහෙමද....එල නේ....මටත් කවදහරි එහෙම එකක් සෙට් වෙයිද කියල හිතෙනවා...ඇත්ත තමයි ඔය ගේම් ගැන දන්න මිනිහට කෙලවන්න ලේසි වෙන්නේ නෑනේ....මටත් දැන් පොඩි දැනුමක් තියෙනවා මේවගේ ඉඳලම...;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩේ සිතුමයා.. උඹගෙ වෝල් එකට මම මැසේජ් එකක් දැම්මා හවස.. රිප්ලයි නෑ ඈ.. :(

    අනිවා මචං.. බලපං ත්‍රේඩ් එක මිසින් වුණා සමනොලියක් නිසා...

    මේ මට ඉරාජුයි කෙල්ලෙකුයි කියන සිංදුවෙ නම කියපන්කො.. අලුතින් ආපු සිංදුවක්..

    DESA THEMILA HEENA PEGUNA....OBATA THIBU AADARE HINDA.....HITHADA HADUNA DUKADA DANENA....ENATHAKATA ADARE...NE NE NE...WENATHAKATA JEEWITHE DUNDA...

    DESA THEMILA HEENA PEGUNA....OBATA THIBU AADARE HINDA....OBAMA PATHALA SITHAGI GALAPA ADARE TAJ MAHALAK BANDA.....SUWANDA HAMANA SULANGAKATA MA OBEN LADA SIYALLA DAN DUNNA....HITHADA HADUNA DUKADA DANENA WENATHAKATA JEEWITHE DUN DA......
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩේ සිතුමයා.. උඹගෙ වෝල් එකට මම මැසේජ් එකක් දැම්මා හවස.. රිප්ලයි නෑ ඈ.. :(

    අනිවා මචං.. බලපං ත්‍රේඩ් එක මිසින් වුණා සමනොලියක් නිසා...

    මේ මට ඉරාජුයි කෙල්ලෙකුයි කියන සිංදුවෙ නම කියපන්කො.. අලුතින් ආපු සිංදුවක්..

    දෑස තෙමිලා...හීන පෙඟිලා ද...?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩේ එහෙමද....එල නේ....මටත් කවදහරි එහෙම එකක් සෙට් වෙයිද කියල හිතෙනවා...ඇත්ත තමයි ඔය ගේම් ගැන දන්න මිනිහට කෙලවන්න ලේසි වෙන්නේ නෑනේ....මටත් දැන් පොඩි දැනුමක් තියෙනවා මේවගේ ඉඳලම...;)

    Waren maawa hambenna dawas deken ugananla dennam
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මචෝ මම දැනුයි දැක්කෙ කොල්ලා.සොරි වෙයන් මචෝ:sorry:
    එල එල මචං..
    11.gif
    මං හිතුවා අපිව අමතක වෙලා ඇති කියලා.. :(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    PIN PAATA ES EKKA RAN PAATA SANDA ELIYA AWIDINNA RAHASIN KATHA....SAPURAAMA THAHANMDA ME MOHOTHA ATHDARATA ATHURANNA SEWANELI RATA....PINI SEETHA UDURANNA LANGA PAATHA DAWATEDDI DANGA KAARA SULANGAK HAMA....ME HAADAKAM MOTADA KARA GAAWA KEHEREL RATA......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෑස තෙමිලා...හීන පෙඟිලා ද...?
    අන්න මචං ඒක තමා සිංදුව.. මම අලුත් සිංදු වැඩිය අහන්නෙ නෑ.. මොකද මෙලෝ රහක් නැති නිසා.. හොද සිංදුවක් සෙට් වුනොත් තමා අහන්නෙ.. මේ සිංදුව හිතට ඇල්ලුවා.. ඒත් නම අමතකව තිබුණෙ.. තෑන්ක්ස් මචා..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    eya thamyi ohoma kiwe..:nerd:..eyat kiwa ain karannam kiwa..:)..ai danna epa..eya kiwa ohoma kiyanna kiyala..:nerd::nerd:

    ඉතින් ගොඩක් කලින් දාපු ඒවා එඩිට් කරන්න බෑනේ.....වෙන කොහොමද අයින් කරන්නේ? අනිත් ඒක මේ කේස් එක වෙන ත්‍රෙඩ් වලත් ඇවිත් තිබ්බා.....:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    OYA NISA MAGE SINA MAKEE GIYAADEN.....OBE SINAWAN MATHAKE RANDEE THIYEDDEN...OBE PUNCHI DETHOL ATHARA MA THANIWETHDEN...OYA LABENNE NATHNAM THANIKADA WEDDEN......
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉතින් ගොඩක් කලින් දාපු ඒවා එඩිට් කරන්න බෑනේ.....වෙන කොහොමද අයින් කරන්නේ? අනිත් ඒක මේ කේස් එක වෙන ත්‍රෙඩ් වලත් ඇවිත් තිබ්බා.....:yes:

    :yes::yes:mata kohomahari dan thread1 balanna bari una..samanalige kathawa mata miss una...4to tikath balagana bari una hodata wishleshane karanna..:(:(:(:(..man nidagANNawa.:(