
තව ටික දවසකින් දාන්නම් බන්
dawas gaanak balan hitapanko umbe me atamagala balanna, umba oka daapu kaaleka matath pm ekak daapanko ehenam























මචන් මගේ යාලුවෙක්ගෙ 4n එකකත් ඔය සීන් එකම තිබුන.මාත් ඌ කිව්වම විස්වාස කලේ නෑ.මම call 1k අරන් චෙක් කරලා බැලුව.සිරාවටම වැඩ.එකත් samsung හරි lg හරි 4n එකක්.මට දැන් හරියටම මතක නෑ මොඩෙල් එක. but sound එක අඩුවෙන් ඇහෙන්නේ.කතා කරන එක ගොඩක් clear නෑ.සද්ද බද්ද නැති තැනක ඉඳන් නම් කතා කරතහැකි .මන් හරියටම ෆොනේ model එක හොයල මෙතන දාන්නම්.එතාකොට sure නැති උන්ට ටෙස්ට් කරලා බලන්න පුළුවන්.
මන් ලග තියෙන එක එල්ජී
![]()
paw ara ahinsakaya..me kattiya nayi rupa danwa...![]()
ඇත්තද බොරුද කියලා දැන ගන්න ඉවසලා ඉන්න

man oya lamayatayi paw kiwe..man oya lamayatayi paw kiwe..



ඇයි දන්නේ නැහැ පව්...මේ සීන් එක ඇත්ත මටත් දැන ගන්න ඕනා මෙක වෙන්නේ කොහොමද කියලා![]()

paw kiyala kiwe oya bro kiyawna kiyala anith aya kiyana nisa..
