එළකිරි_සින්දු_පොත෴
එළකිරි සින්දු පොතට සාදරයෙන් පිලිගන්නවා!
හරි දැන් මේකයි සිද්ධිය....
මේ ත්‍රෙඩ් එක වෙන්කරලා තියෙන්නේ music වලට ආදරය කරන කස්ටියට...
කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්...
උඹලා රසවිඳින එක එක ජාතියේ ගීත මෙතන post කරපල්ලා...
අපිටත් කම්මැලි වෙලාවට මෙතනට ඇවිත් සින්දු රසවිඳින්න පුළුවන් වෙයි..
ගීත කිව්වේ ඉතින් Music Videos වලට තමා....
ඕනෑම ආකාරයක ගීත,පැරණි ගීත ,අලුත් ගීත ,විවිධ භාෂාවල ගීත සහ විවිධ styles වල ගීත
Pop,Reggae,Rock වගේ උඹලා කැමති ඕනෑම ආරක ගීත ..
එළකිරි සින්දු පොත හදන්න උඹලාගේ සහය ලබාදියල්ලා...
බොහොම ස්තුතියි....
music video එකක් post කරන්න දන් නැති අලුත් සාමාජිකයෝ මෙතැන ඔබන්න

Last edited: