සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ හැටියට ගත්තහම නම් තුරුණු ශක්ති කියන්නේ reality TV Show එකක් කියන්න බැහැ. :yes:
    ඔය අර්ථ දැක්විමෙ හැටියටත් තුරුනුශක්ති කියන්නෙ රියලිටි ටීවී තමයි. කොහොමත් ඒකෙ තියන ඉතුරු ටිකත් කියවල බලන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් මේකේ කියල තියෙන්නේ ඇත්තනේ සිරස ඇරෙන්න වෙන කවුද SF සිරකරලා හිටපු කාලයේදී SF ගේ කතා ප්‍රචාරය කලේ.
    ඒ වගේම කාලයක් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි කාලයේ අරලිය ගහ මැදුරේ පෝය දවසට සංවිධානය කල බන ප්‍රචාරය කලෙත් සිරසම තමයි :)
    මෙකෙ අතුලයා, යුද්දෙ යන කාලෙ කොටින්ට කඩෙ ගිහින් යුද්දෙ ඉවර උනාම sfව අල්ලගත්තා වගෙ වැඩක්මනෙ බං ඕකත්.
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    සිරස කොටින්ට විතරක් නෙමේ තමන් ගේ වාසියට ඕනෑම එකෙක් ට කඩේ යන්නව
    සිරසේ බෞද්දාලෝකය ගිය අවුරුද්දේ ප්‍රදාන ආරදිතයා ගෝඨා ඒ දවස් වල ගෝඨාගේ
    interview වැඩ කිඩ දාල අම්බානෙකට මිනිහව ඉස්සුවා හිරු ට්වෙකට උන්ගේ සංක්යාත්
    හොරෙන් දුන්නහම ඒ වැඩේ පිටිපස්සේ හිටිය ගෝඨා ට දැන් අම්බානෙකට නෙලනවා
    මේ පාර සිරසේ වෙසක් කලාපෙට ගෙනාවේ සිරසට ගල් ගහපු මෙර්වින්,ගෝඨා තම
    මෙරවින්ගේ ගෝලයෝ උස්සල යන්තන් හරි ඌව මට්ටු කරපු එකම මිනිහ.ගෝඨාට
    රිද්දන්න මර්වින් පොර කරනවා.
    ශ්‍රී රංග කියන්නේ UNP එකෙන් චන්ද අරන් සිරසෙන් සල්ලි අරන් ආණ්ඩුවට පැනපු එකෙක්
    සිරස තමන්ගෙන් යැපෙන පොලිටික්කෝ හදනවා බුද්දික පතිරනත් එහෙම එකෙක්
    සිරසෙන් පුන්බපු හිරුනික සිරස කියන කොට කෑගහනවා නැතිකට ආතල් එකේ ඉන්නවා
    දැන් එකී කෑගහන්නේ නැහැ නේද 50000 ඒවා බෙදන නොට්ටිගේ පුතා ජෙනරාල්ගේ බොස් ටිරාන්
    උන් ඉන්නේ ආණ්ඩුව පැත්තෙවත් විපක්ෂය පැත්තෙවත් නෙමේ කිලි ගේ පැත්තේ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඉතින් මේකේ කියල තියෙන්නේ ඇත්තනේ සිරස ඇරෙන්න වෙන කවුද SF සිරකරලා හිටපු කාලයේදී SF ගේ කතා ප්‍රචාරය කලේ.
    ඒ වගේම කාලයක් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි කාලයේ අරලිය ගහ මැදුරේ පෝය දවසට සංවිධානය කල බන ප්‍රචාරය කලෙත් සිරසම තමයි :)

    එහෙම කියල බැනර් උස්සන් යන්න ලැජ්ජ නැද්ද බන්
    මහින්ද අගමැති කාලෙ ආණ්ඩුව කොහොමත් මහින්දට කැපුවනෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    ඉතින් මේකේ කියල තියෙන්නේ ඇත්තනේ සිරස ඇරෙන්න වෙන කවුද SF සිරකරලා හිටපු කාලයේදී SF ගේ කතා ප්‍රචාරය කලේ.
    ඒ වගේම කාලයක් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි කාලයේ අරලිය ගහ මැදුරේ පෝය දවසට සංවිධානය කල බන ප්‍රචාරය කලෙත් සිරසම තමයි :)
    ඔය සම්බන්දව ලොකු දෙයක් තියෙනව,, සිරසට නිල අයිතිය තිබුණ.... ඒත් පැහැදිලි තර්ක ඉදිරිපත් වෙන්නෙ නෑ. කියල වැඩක් නෑ.. අපේ මහ එකාගෙ සරමෙ කතයි, කොටි කතයි තම කියන්නෙ. පවු බන් උන්.
    මට ඇති.. පාලු ගෙදර වළං බිඳිනව වගේ තමා...
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ITN / Rupavahini කරද්දී සමාජ සේවා සිරස කරද්දී විකුණගෙන කනවා :lol::lol:

    den nam sirasa gena aththa therichcha hugak innava neda

    un amu koti channel ekak

    ඒක නමි සිරා කතාව මචන්....
    අපේ එවුන් ඉක්මනටම ඇදගන්නවනේ...
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය සම්බන්දව ලොකු දෙයක් තියෙනව,, සිරසට නිල අයිතිය තිබුණ.... ඒත් පැහැදිලි තර්ක ඉදිරිපත් වෙන්නෙ නෑ. කියල වැඩක් නෑ.. අපේ මහ එකාගෙ සරමෙ කතයි, කොටි කතයි තම කියන්නෙ. පවු බන් උන්.
    මට ඇති.. පාලු ගෙදර වළං බිඳිනව වගේ තමා...

    උබට පාළුද අපි ඉන්නව
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    den nam sirasa gena aththa therichcha hugak innava neda

    un amu koti channel ekak
    ඕවා මුන්ට කිව්වට වැඩක් නෑ බං. තව ටික දවසකින් මුන් කියයි කොටිත් හොඳයි කියල..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    thamusene oi sirasa balanna kiyala methana wada denne.:rofl::rofl::rofl:

    කොහෙද ඕයි මං එහෙම කියලා තියෙන්නෙ මං කිව්වෙ මම බලන එකනෙ ඕයි. තමුසේ මාරයිනෙ ඕයි :rofl::P:rofl:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    ප්‍රභාකරන් මහතා
    මෙන්න සිරසෙ නියම වැඩ
    :dull:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කොහෙද ඕයි මං එහෙම කියලා තියෙන්නෙ මං කිව්වෙ මම බලන එකනෙ ඕයි. තමුසේ මාරයිනෙ ඕයි :rofl::P:rofl:

    maha pissek oi thamuse.sirasa balalama pissek wela wage:rofl:paw oi thamuse.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වාහන වැඩ සටහන් මුලින්ම ලෝකෙට හඳුන්වල දුන්නෙ සිරසෙන්ද????

    නෑ කියන්න ඕන නෑ නෑ තමයි. එතකොට අනිත් චැනල්වලට වාහන ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තහනම්ද.. ඔක්කොටම ඉස්සෙල්ල.. මාතෘකාවකයි කන්සෙප්ට් එකකයි වෙනස ඉගෙනගනින්..

    ඔටෝ විෂන් ලස්සනට කරන හින්දා තමයි පැයක් තිබ්බ එක පැය භාගෙකට අඩුකලේ.. මොලේ ඇලේ දාලා හෝදගනින්,

    තාම පැයක් තියෙනවා බන් .මොලේ ඇලේ දාලා හෝදගනින්,:lol::lol: