ඔය අර්ථ දැක්විමෙ හැටියටත් තුරුනුශක්ති කියන්නෙ රියලිටි ටීවී තමයි. කොහොමත් ඒකෙ තියන ඉතුරු ටිකත් කියවල බලන්න.මේකේ හැටියට ගත්තහම නම් තුරුණු ශක්ති කියන්නේ reality TV Show එකක් කියන්න බැහැ.![]()
sirasa balala ahuwenna epa kiwwa hinda kiwwe.
![]()

මෙකෙ අතුලයා, යුද්දෙ යන කාලෙ කොටින්ට කඩෙ ගිහින් යුද්දෙ ඉවර උනාම sfව අල්ලගත්තා වගෙ වැඩක්මනෙ බං ඕකත්.ඉතින් මේකේ කියල තියෙන්නේ ඇත්තනේ සිරස ඇරෙන්න වෙන කවුද SF සිරකරලා හිටපු කාලයේදී SF ගේ කතා ප්රචාරය කලේ.
ඒ වගේම කාලයක් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි කාලයේ අරලිය ගහ මැදුරේ පෝය දවසට සංවිධානය කල බන ප්රචාරය කලෙත් සිරසම තමයි![]()
ඉතින් මේකේ කියල තියෙන්නේ ඇත්තනේ සිරස ඇරෙන්න වෙන කවුද SF සිරකරලා හිටපු කාලයේදී SF ගේ කතා ප්රචාරය කලේ.
ඒ වගේම කාලයක් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි කාලයේ අරලිය ගහ මැදුරේ පෝය දවසට සංවිධානය කල බන ප්රචාරය කලෙත් සිරසම තමයි![]()
ඔය සම්බන්දව ලොකු දෙයක් තියෙනව,, සිරසට නිල අයිතිය තිබුණ.... ඒත් පැහැදිලි තර්ක ඉදිරිපත් වෙන්නෙ නෑ. කියල වැඩක් නෑ.. අපේ මහ එකාගෙ සරමෙ කතයි, කොටි කතයි තම කියන්නෙ. පවු බන් උන්.ඉතින් මේකේ කියල තියෙන්නේ ඇත්තනේ සිරස ඇරෙන්න වෙන කවුද SF සිරකරලා හිටපු කාලයේදී SF ගේ කතා ප්රචාරය කලේ.
ඒ වගේම කාලයක් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි කාලයේ අරලිය ගහ මැදුරේ පෝය දවසට සංවිධානය කල බන ප්රචාරය කලෙත් සිරසම තමයි![]()
ITN / Rupavahini කරද්දී සමාජ සේවා සිරස කරද්දී විකුණගෙන කනවා
den nam sirasa gena aththa therichcha hugak innava neda
un amu koti channel ekak
ඔය සම්බන්දව ලොකු දෙයක් තියෙනව,, සිරසට නිල අයිතිය තිබුණ.... ඒත් පැහැදිලි තර්ක ඉදිරිපත් වෙන්නෙ නෑ. කියල වැඩක් නෑ.. අපේ මහ එකාගෙ සරමෙ කතයි, කොටි කතයි තම කියන්නෙ. පවු බන් උන්.
මට ඇති.. පාලු ගෙදර වළං බිඳිනව වගේ තමා...
කිව්වට මම ඇහුවෙ නෑ නෙ ඕයි...![]()



ඕවා මුන්ට කිව්වට වැඩක් නෑ බං. තව ටික දවසකින් මුන් කියයි කොටිත් හොඳයි කියල..den nam sirasa gena aththa therichcha hugak innava neda
un amu koti channel ekak
thamusene oi sirasa balanna kiyala methana wada denne.![]()



කොහෙද ඕයි මං එහෙම කියලා තියෙන්නෙ මං කිව්වෙ මම බලන එකනෙ ඕයි. තමුසේ මාරයිනෙ ඕයි![]()
paw oi thamuse.maha pissek oi thamuse.sirasa balalama pissek wela wagepaw oi thamuse.
ප්රභාකරන් මහතා
මෙන්න සිරසෙ නියම වැඩ![]()
para sirasa ballo.mun sakkilinta pu*a dena haththak.
වාහන වැඩ සටහන් මුලින්ම ලෝකෙට හඳුන්වල දුන්නෙ සිරසෙන්ද????
නෑ කියන්න ඕන නෑ නෑ තමයි. එතකොට අනිත් චැනල්වලට වාහන ගැන ප්රෝග්රෑම් එකක් කරන්න තහනම්ද.. ඔක්කොටම ඉස්සෙල්ල.. මාතෘකාවකයි කන්සෙප්ට් එකකයි වෙනස ඉගෙනගනින්..
ඔටෝ විෂන් ලස්සනට කරන හින්දා තමයි පැයක් තිබ්බ එක පැය භාගෙකට අඩුකලේ.. මොලේ ඇලේ දාලා හෝදගනින්,

