ආයුබොවන්ඩ අයියා 
PatiRoll_20120702_HQ එක නම් මැක්සා තමා,එළකිරි

ස්තුති අයියා,හිනා ගස්සලා ලේ පිරිසිදු කිරිම කුසල කර්මයක් හොඳද

PatiRoll_20120702_HQ එක නම් මැක්සා තමා,එළකිරි

ස්තුති අයියා,හිනා ගස්සලා ලේ පිරිසිදු කිරිම කුසල කර්මයක් හොඳද

ආයුබොවන්ඩ අයියා
PatiRoll_20120702_HQ එක නම් මැක්සා තමා,එළකිරි
ස්තුති අයියා,හිනා ගස්සලා ලේ පිරිසිදු කිරිම කුසල කර්මයක් හොඳද![]()

තැන්කු තැන්කු එත් අද ඒක දෙන්න වෙන්නේ නෑ පොඩ්ඩක් කලින් පිටු දෙක බලන්න![]()
අද පටි රෝල් නෑ කොල්ලනේ මගේ ෆෝන් එකේ billing ප්රශ්නයක් ගිහිල්ලා data disconnect උනා අතරමගදී සොරි හොඳේ![]()
තැන්කු තැන්කු එත් අද ඒක දෙන්න වෙන්නේ නෑ පොඩ්ඩක් කලින් පිටු දෙක බලන්න![]()

මම කිව්වා වෙන එකකට යනවා කියල. අද වැඩේ කරන්න අපේ 123buddy යා උගේ SIM එක දුන්නා මෙන්න
nawodaya hoooooo
buddy roxs....
youtube danawai...

බලන්න මට වෙච්ච සීන් එක...
සිරාවටම TRCSL එකෙන් එලකිරිය block කරලා
මගේ hutch සිම් එකෙන් එළකිරි එන්න බෑ ..
SLT line එක වැඩ කරන්නේ නෑ ...
මම hutch එකට කතා කරා ..
උන් මෙලෝ දෙයක් දන්නේ නෑ .. dongle එක ගලවල අපහු ගහල බලන්න කිවා .. උගේ අආම්ම් ...![]()
උන් හිතන්නේ අපි තොත්ත බබාලා කියල ....
ඒපාර මම dialog Skypeline customer care එකට කතා කරලා ඇහුව ..
මෙන්න උන් එපාර කියපි සමාවෙන්න sir එළකිරි site එක block කරලා තියෙන්නේ දැනට ..
TRC එකේ නියෝගයක් කියල ...
යකෝ මට දැන් එළකිරි එන්න බෑ ..
දැන් මේ යන්තම් dialog සිම් එකට රුපියල් 20 package එකක් දාල ආවා ....![]()
TRC එකේ නියෝගයක් නම් මුලින්ම නවත්තනේ SLT එකනේ බං 

මොකක් කිව්වා ඇයි යකෝ දැන් GT අය්යා කිව්වා නේද? SLT එකේ වැඩ කියලTRC එකේ නියෝගයක් නම් මුලින්ම නවත්තනේ SLT එකනේ බං

Dialog එකෙන් කියනවා එළකිරි එක block කරන්න උන්ට නියෝගයක් අවිල්ලලු තියෙන්නේ ...
එකට උඩින් යන්න බැරි ලු ..
දැනටමත් කටයුතු කරමින් ලු පවතින්නේ ...
එළකිරි එක විතරක් නෙවෙයි තව sites 16 block කරන්න කියල උන්ට නියෝග ලැබිල තියලු ...
මන් ඒ ටික ඔක්කොම record කර ගත්ත ..
upload කරන්න පුළුවන් උනා නම් දානවා ...
Dialog සිම් එකෙන් ඇවිල්ල ඉන්න නිසා upload කරොත් package එක ඉවර වේවි ..
ඒ පාර දැන් මට hutch එකේ costumer care එකේ Supervisor කෙනෙක් කතා කරලා කිවා
උන්ටත් ගැටලුව විසදන්න අමාරුයි ...
hutch එකේ එකෙක් සදුදාට අපේ ගෙදරට එවන්නම් කියල ...
අනේ මන්ද .....![]()

supiri....rep++

මොන හුයන්නක්ද බං ඒ එතකොට Telecom එක යන්නේ TRC එකට උඩින්ද![]()

මම පාවිච්චි කරන්නෙත් ටෙලිකොම් නෙ.. කො කිසි අවුලක් නනේ.බලන්න මට වෙච්ච සීන් එක...
සිරාවටම TRCSL එකෙන් එලකිරිය block කරලා
මගේ hutch සිම් එකෙන් එළකිරි එන්න බෑ ..
SLT line එක වැඩ කරන්නේ නෑ ...
මම hutch එකට කතා කරා ..
උන් මෙලෝ දෙයක් දන්නේ නෑ .. dongle එක ගලවල අපහු ගහල බලන්න කිවා .. උගේ අආම්ම් ...![]()
උන් හිතන්නේ අපි තොත්ත බබාලා කියල ....
ඒපාර මම dialog Skypeline customer care එකට කතා කරලා ඇහුව ..
මෙන්න උන් එපාර කියපි සමාවෙන්න sir එළකිරි site එක block කරලා තියෙන්නේ දැනට ..
TRC එකේ නියෝගයක් කියල ...
යකෝ මට දැන් එළකිරි එන්න බෑ ..
දැන් මේ යන්තම් dialog සිම් එකට රුපියල් 20 package එකක් දාල ආවා ....![]()

ඔන්න ඉතින් අනුජ මල්ලිට එළකිරි එන්න කරදර හින්ද මම දානවා අද පටි රෝල් එක. ඔන්න එහෙනම් මේ සතියේ අවසාන එක. අද මම Youtube එකත් කලින්ම දෙනවා හොඳේ
පුල් කොලිටි මෙතනින්
බාගෙට කොලිටි මෙතනින්