pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ආයුබොවන්ඩ අයියා :D

    PatiRoll_20120702_HQ එක නම් මැක්සා තමා,එළකිරි :yes::yes::yes:

    ස්තුති අයියා,හිනා ගස්සලා ලේ පිරිසිදු කිරිම කුසල කර්මයක් හොඳද :yes::yes::yes:

    තැන්කු තැන්කු එත් අද ඒක දෙන්න වෙන්නේ නෑ පොඩ්ඩක් කලින් පිටු දෙක බලන්න :(
     
    අද පටි රෝල් නෑ කොල්ලනේ මගේ ෆෝන් එකේ billing ප්‍රශ්නයක් ගිහිල්ලා data disconnect උනා අතරමගදී සොරි හොඳේ :(

    හප්පා එහෙමද,අවුලක් නැ අයියා...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න අදත් වැඩේ හරි නෑ බොලව් දවස 5ක් ඉල්ලනවා හදන්න :growl: මම කිව්වා වෙන එකකට යනවා කියල. අද වැඩේ කරන්න අපේ 123buddy යා උගේ SIM එක දුන්නා මෙන්න :yes:

    29cn9lc.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බලන්න මට වෙච්ච සීන් එක...:(:(
    සිරාවටම TRCSL එකෙන් එලකිරිය block කරලා :growl::growl:
    මගේ hutch සිම් එකෙන් එළකිරි එන්න බෑ .. :no::no:
    SLT line එක වැඩ කරන්නේ නෑ ...:no::no:
    මම hutch එකට කතා කරා ..
    උන් මෙලෝ දෙයක් දන්නේ නෑ .. dongle එක ගලවල අපහු ගහල බලන්න කිවා .. උගේ අආම්ම් ...:angry::angry::angry:
    උන් හිතන්නේ අපි තොත්ත බබාලා කියල .... :angry::angry::angry:
    ඒපාර මම dialog Skypeline customer care එකට කතා කරලා ඇහුව ..:confused::confused:
    මෙන්න උන් එපාර කියපි සමාවෙන්න sir එළකිරි site එක block කරලා තියෙන්නේ දැනට ..
    TRC එකේ නියෝගයක් කියල ...:frown::frown::frown:

    යකෝ මට දැන් එළකිරි එන්න බෑ ..:(:(:(
    දැන් මේ යන්තම් dialog සිම් එකට රුපියල් 20 package එකක් දාල ආවා ....:nerd::nerd::nerd:
     
    මොකක් කිව්වා ඇයි යකෝ දැන් GT අය්යා කිව්වා නේද? SLT එකේ වැඩ කියල :confused: TRC එකේ නියෝගයක් නම් මුලින්ම නවත්තනේ SLT එකනේ බං
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් friday special 2012-07-06

    ඔන්න ඉතින් අනුජ මල්ලිට එළකිරි එන්න කරදර හින්ද මම දානවා අද පටි රෝල් එක. ඔන්න එහෙනම් මේ සතියේ අවසාන එක. අද මම Youtube එකත් කලින්ම දෙනවා හොඳේ :P:P

    පුල් කොලිටි මෙතනින්

    බාගෙට කොලිටි මෙතනින්

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මොකක් කිව්වා ඇයි යකෝ දැන් GT අය්යා කිව්වා නේද? SLT එකේ වැඩ කියල :confused: TRC එකේ නියෝගයක් නම් මුලින්ම නවත්තනේ SLT එකනේ බං

    Dialog එකෙන් කියනවා එළකිරි එක block කරන්න උන්ට නියෝගයක් අවිල්ලලු තියෙන්නේ ...:no::no:
    එකට උඩින් යන්න බැරි ලු ..:confused::confused:
    දැනටමත් කටයුතු කරමින් ලු පවතින්නේ ...:eek::eek:
    එළකිරි එක විතරක් නෙවෙයි තව sites 16 block කරන්න කියල උන්ට නියෝග ලැබිල තියලු ...
    මන් ඒ ටික ඔක්කොම record කර ගත්ත ..:rolleyes::rolleyes:
    upload කරන්න පුළුවන් උනා නම් දානවා ...:yes::yes:
    Dialog සිම් එකෙන් ඇවිල්ල ඉන්න නිසා upload කරොත් package එක ඉවර වේවි ..:P

    ඒ පාර දැන් මට hutch එකේ costumer care එකේ Supervisor කෙනෙක් කතා කරලා කිවා
    උන්ටත් ගැටලුව විසදන්න අමාරුයි ...
    hutch එකේ එකෙක් සදුදාට අපේ ගෙදරට එවන්නම් කියල ...:shocked::shocked:

    අනේ මන්ද ..... :confused::confused::confused::confused::confused::confused:
     
    මොන හුයන්නක්ද බං ඒ එතකොට Telecom එක යන්නේ TRC එකට උඩින්ද :confused:

    supiri....rep++

    බොහොම ඉස්තුත්යි ;):yes:
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    බලන්න මට වෙච්ච සීන් එක...:(:(
    සිරාවටම TRCSL එකෙන් එලකිරිය block කරලා :growl::growl:
    මගේ hutch සිම් එකෙන් එළකිරි එන්න බෑ .. :no::no:
    SLT line එක වැඩ කරන්නේ නෑ ...:no::no:
    මම hutch එකට කතා කරා ..
    උන් මෙලෝ දෙයක් දන්නේ නෑ .. dongle එක ගලවල අපහු ගහල බලන්න කිවා .. උගේ අආම්ම් ...:angry::angry::angry:
    උන් හිතන්නේ අපි තොත්ත බබාලා කියල .... :angry::angry::angry:
    ඒපාර මම dialog Skypeline customer care එකට කතා කරලා ඇහුව ..:confused::confused:
    මෙන්න උන් එපාර කියපි සමාවෙන්න sir එළකිරි site එක block කරලා තියෙන්නේ දැනට ..
    TRC එකේ නියෝගයක් කියල ...:frown::frown::frown:

    යකෝ මට දැන් එළකිරි එන්න බෑ ..:(:(:(
    දැන් මේ යන්තම් dialog සිම් එකට රුපියල් 20 package එකක් දාල ආවා ....:nerd::nerd::nerd:
    මම පාවිච්චි කරන්නෙත් ටෙලිකොම් නෙ.. කො කිසි අවුලක් නනේ.:confused:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක