EK EKE APE PARANA SET EKA KOOOO

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් ගන්න දෙයක් නෑ.. :P
    නැහැ දැනුත් හොද දෙවල් තියෙනව හොද උන් ඉන්නවා 10 දෙනෙක් විතර තම්යි අවුල
    අපි වගෙ හැදිච්ච දරුවො ඉන්නවා:P:rofl:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මම ආපු අලුතත් ගොඩක් හොදයි :)දැනුත් වරදක් නැහැ මෙ ෆෙක් කාරයො ආගමවලට බැන ගන්නෙ නැත්නම් :dull:අලුත් ගොඩක් හොද අය ඉන්නවා ඉස්සර අයටත් වැඩිය හොද:):P

    koheda ane meke aluth aya hodai matanam kisima hoda kenek penna na hamathanam chtr thrd isarath naraka awa nothibuna neme ath mehema na apoo dannam ganna deyak na enna hithenneth na EK dan isara 24 hrz Onln
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    koheda ane meke aluth aya hodai matanam kisima hoda kenek penna na hamathanam chtr thrd isarath naraka awa nothibuna neme ath mehema na apoo dannam ganna deyak na enna hithenneth na EK dan isara 24 hrz Onln

    ඔයගොල්ලො පරණ කට්ටිය නේද
    එහෙම දේවල් දැක්කහම නොදැක්ක වගේ ඉන්න එපා
    මේකෙ කුණුහරප විමානයක් වෙලා තිබ්බ කාලයක්
    දැන්නම් ටිකක් අඩුයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කසාද බැදලා දරුවො හදලා වගකිම් පිරුනු මිනිස්සු වෙලා:cool:;)

    :oo:

    කියන්න යමක් හිතට අවා උබනෙ නොකියා ඉන්නවා:rofl::P

    hamme loku deyak ... ubata oka hithe thiyan inna amarunam ... walak harala Slon batayak adarayen bugatha karapan :rofl:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    koheda ane meke aluth aya hodai matanam kisima hoda kenek penna na hamathanam chtr thrd isarath naraka awa nothibuna neme ath mehema na apoo dannam ganna deyak na enna hithenneth na EK dan isara 24 hrz Onln
    ow ban samahara maaasa wala 23/24 days com eka on:baffled:
    ammage indala iwarai banum ahalama:angry::angry::angry:
    24 hrz EK online