.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොනවද මෙතන වෙන්නේ ? මමත් මෝඩයෙක් වගේ කවියක් ලියල දැම්ම ටක් ගාල

    awulak nha ban apith indala hitala ehema ewwa daanawa habayi wedi hariyak karanne redi apullana eka thamayi:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ........@............@
    ......@.@.@.@..@..
    ....@........@..........@
    ...@............@....@@
    ...@..............@@..@
    ....@..............@...@
    ......@...........@..@
    .........@......@..@
    ..............@..@
    .From...........@
    ......Me..........@
    ..........TO.......@
    .............You Sayo.@......@@@
    ......@@@@..@....@..........@
    ...@.............@@@......@@
    .......@@@.......@..@@
    .........................@
    .........................
    :yes::yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :D:D:D:yes: අපෝ ඉන්නවා.. ඒත් සමහර ඒවා නම් කොල්ලො කරනවා ඇත්තෙ.. අලුතෙන් කෙල්ලො එන්නෙ නෑ බං.. අපේ එවුන් බනිනවනේ කුණුහරුපෙන්.. විලි ලැජ්ජයි බං..:angry::angry:


    එල එල.. මම මේ දැනුත් එක්ක කෑවා.. කම්මැලිකමට.. :D:D



    ආ.. ගෙදරින් අවුලක් නැද්ද.. ලව් එකට.. එහෙනම් එච්චරයි.. ජය වේවා..! කොල්ලා අකමැති ඇති වෙලාව නාස්ති වෙන නිසා.. :yes::yes:


    සොමෙ අයියගෙ මෙමරිය පට්ට ඈ.. :love::love:

    :yes::yes:ehema aualak na..malli..eth town yanna ehema den na..dannawane ammala..:(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ........@............@
    ......@.@.@.@..@..
    ....@........@..........@
    ...@............@....@@
    ...@..............@@..@
    ....@..............@...@
    ......@...........@..@
    .........@......@..@
    ..............@..@
    .From...........@
    ......Me..........@
    ..........TO.......@
    .............You Sayo.@......@@@
    ......@@@@..@....@..........@
    ...@.............@@@......@@
    .......@@@.......@..@@
    .........................@
    .........................
    :yes::yes::yes::yes:

    \| ____________| -¯_-¯ _¯-_¯{||||)
    |_(_/
    / * /
    / * /
    (____/
    :D
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇස් ආදරෙන් පුරෝනා ....
    හිත පාළුවෙන් ගලෝනා....
    ඔබ මගෙම වෙන්න ඕනා...
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ....
    මා හදවතින්ම උමතු වී තියේ....

    ඔබ සිහිවෙන හැම මොහොතක් ගානේ...
    දැක ගන්නට ඔබ මා ළග නැහැනේ....
    නුදුරේදිම කරගන්නට මාගේ....
    අවසර දෙන්නට පමණයි ඕනේ...
    ඉඩ දෙන්නම් පපුතුරේ ...නැලවෙනු මැන සොදුරියේ....
    මට ඔබම තමයි ඕනේ.........

    ඇස් ආදරෙන් පුරෝනා ....

    රැක ගන්නම් ජීවිතයම වාගේ...
    එක සැරයක් හිත ගත්තා නම් මාගේ...
    සැන සෙන්නට හැමදාමත් ආයේ....
    එනවද හිමිකම ගන්නට මගෙ හීනේ....
    නොසිදෙන මහ සාගරේ ...තරමට මගෙ ආදරේ.....
    මට ඔබම තමයි ඕනේ.........
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    issara mathakada kaalayak Flash Chat negala giya 2007 wala 2008 wala anna e kaale karapu creations thamayi mewa, eli wenakan pana kadan chat eka keruwe mama, issara mage chat eke 250 penala kastiya inanwa reyak dawalak nathuwa

    මොකක්ද චැට් එකේ නම?:confused::confused::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක චන්ද්‍රසේන මහත්තයගෙ පරණ සිංදුවක්.. ඉස්සර හිට් වුණේ නෑ එච්චර.. ලගදි තමා ඕක ආයෙ නැගලා ගියේ..:yes:


    :shocked::shocked: අනේ ඇයි ඒ..?

    :dull:man hithuwe meya liwa1k kiyala...

    :eek:kata rathu unama kathe ba..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අර අරවින්ද යගෙ අකවුන්ට් ලින්ක් එක හරි..

    එයා දාපු හිරු ටීවී මෙගා බ්ලාස්ට් ඇඩ් එක ගැන තිබ්බ ත්‍රෙඩ් එකේ ලින්ක් එක හරි හොයලා දිහන්කො.... මේ එලකිරි එකේ විශේෂ අවස්ථාවක් පෙන්නන්න..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්න තැන :rofl:
    ආ.. එල එල.. :oo::oo:

    :yes::yes:ehema aualak na..malli..eth town yanna ehema den na..dannawane ammala..:(
    ඒක ඇත්ත.. බඳිනකම් කොහෙවත් යන්න දෙන්නෙ නෑ තමා.. :lol: ඔය කාලෙ හරි භයානකයි.. අපේ එකෙක් ඉල්ලගෙන කෑවා.. ඒ ගැන නම් කතා කරන්න දුකයි.. කෙල්ල නම් මැරුණා.. කොල්ලා ඉන්නවා.. ඌ ජීවිත කාලෙම විදව විදව ඉන්නෙ.. :no::no::no: :(:(:(