eka eya hemogema wall wala damma, eyaage pic eka ayin karanna keewa ayage

eka eya hemogema wall wala damma, eyaage pic eka ayin karanna keewa ayage

crazy ගෙ wall එකේම දාලා නේහ්?![]()
![]()
![]()

══════════════▒████████████████████████
════════════▓█████████▓███▓▓██▓███▓█████
═══════════████████▓█████▓█▓█▓██▒▓█▓▓▓▓█
══════════██▓████████▓██▓███▓██▒▒▒███▓██
════════▓██▓███▓████▓██▓███████▒▓▒▓█████
═══════▒██████▓████▓██▓██▓▒▒▒▓▓▓▓▓▒█████
═══════██████▓████▓██▓▓██▒▒▓▓▒▓▓▒▒▒▒████
══════███████████▓███▓▓██▓▓▓▓▓▒██▓▓▓▓███
═════▓██████████▓███▓▓████▓▓▓▒▓█████▓▓██
═════█████▓████▓▓███▓█████═█▓▒██▓████▓▓█
════█████▓████▓▓███▓▓████░═▒█████▓████▓█
════████▓█████▓███▓▓▓████════░████▓████▓
═══▒████▓████▓████▓▓████══════▒████▓████
═══████▓████▓████▓▓█▓██════════░████████
═══████▓███▓▓███▓▓█▒▒█════████▒══███▓███
═══▓██▓████████▓██▓═█════██═══▒▓══██████
════██████▓███▓███═█════█▓════════██▓███
════████▓███▓███▒═░═══════════════██▓███
════▓██▓███▓██▓══════════════════▓█▓████
═════█▓██████═══════════════▓███═▒█▓████
═════██▓███═══░════════════██████▓█▓████
════▒█████═══███▓═════════██═░█▒████████
════████▓██═██░▒██═══════░█═░▓██▒═▒█▓███
═══████▓███═█═══██░══════▒══████═══█████
══▓███▓████▓══░███════════════▒════██▓██
══███▓▓█████════▓══════════════════██▓▓█
═▓███▓███▓██══════════════════════░███▓█
═▓███▓▓█████░════════════════════▒██████
══████▓▓████▒═══════════════════███▓███▓
══░████▓▓███▓══════════════════════▒███▓
═══▒████▓▓███═════════════════════▓████▓
════▒████▓███▒═══════════════════██████▓
═════████▓████═════░███▓════════██████▓█
═════▒█████▓███════▓▒══░█══════██████▓▓█
═════███▓██▓████════█▒▓█▓═════▒████▓▓███
════██▓███▓██████═══▒██▓══════████▓▓████
═══██▓█████▓██████═══════════░███▓▓█████
═▒██████▓██▓▓██████══════════▓███▓██████
░█░████▓█████▓███▓██░════════▒████▓█████
█═░███▓██████▓███▓███▓══░═════█████▓████
═░███▓██████▓███▓████████═══════████▓███
═████▓▓████▓█████████████░═══════███████
══████▓███▓████▓█████████════════█████▒═
═══▓███▓███████▓█████▓██▓══════▓████════
════███▓█▓█████▓████▓███═════▒█████═════
═════███████████████▓█▓═════▓███▓▓══════
═════██▓███████████▓█▓══════██▓═════════
═════█████▓████═█████░══════█▓══════════
══░████████▓███═██████══════░═══════════
═══░▒░═░███████══█████══════════════════
යකෝ ඌ තියන්න වටින්නෑනේ..
මට නම් නම් හරියට මතක නෑ මචෝ.. ඒ කාලෙ මම ඉස්කෝලෙ යනවා.. ගෙදරට හොරා තමා නෙට් එන්නෙත්.. මොකක්ද ඉතින් උඹට වුණේ.. අයින් වුණාද..? අයින් කලාද..?
ගෙදර ඉද්දි අම්මා තමා අක්කෙ කවන්නෙ.. තමන්ගෙ අතින් කනවට වඩා අම්මගෙ අතින් කනකොට බත් කට රසයි.. මටත් ඉතිං ඒ හැටි වයසක් නෑ.. මේ අවුරුද්දෙ සැප්තැම්බර් 9ට 38යි..![]()

මට නම් නම් හරියට මතක නෑ මචෝ.. ඒ කාලෙ මම ඉස්කෝලෙ යනවා.. ගෙදරට හොරා තමා නෙට් එන්නෙත්.. මොකක්ද ඉතින් උඹට වුණේ.. අයින් වුණාද..? අයින් කලාද..?
ඕකිට මම කිව්වා පික් එක අයින් කරන්න කියලා.. තව එවුන් කියලා තිබුණා.. මම දැක්කා එයාලටත් ඔය බනේම දීලා තියෙනවා.. උඹට මොකෝ එක සැරේ සමනලී මතක් වුණේ..?
![]()
.ඒක මතක් උනා
.මම නිකමට උබේ ප්‍රොෆයිල් එකට යද්දි මේක දැක්කේ

night is short and already half gone
i'm sleepless with mobile phone
sayo asked us to visit the thread
yet i feel i should've gone to bed

උඹ ඔහොම කියනකොට මට මාර සීන් එකක් මතක් වුණා අද වෙච්ච.. අපේ බොසා අද දුවත් එක්කගෙන ඇවිත් තිබුණා.. මූ ඉතින් ඔෆිස් එකේ ටික වෙලාවක් ඉදලා අපි ළගට ඇවිත් කිව්වා කොල්ලනේ මම දූව ගෙදරට දාලා එන්නම් කියලා.. අපේ එකෙක් කිව්වනේ බං ලොකු හයියක් සර් කියලා.. කෙල්ලටත් හිනා.. අපිටත් බඩ අල්ලගෙන හිනා.. තව පොඩ්ඩෙන් මට කරන්ට් එකත් වදිනවා.. අරූ හිතලා කිව්වෙ නෑ.. ඔටෝ කියවුනේ.. මොකද අද වැඩ වැඩියිනේ.. හෙම්බත් වෙලා හිටියේ..

මී ටූ
ජී.ටී මහතානන්..
පට්ට දිග කතාවක් අක්කෙ.. ෆිල්ම් හොල් බොක්ස් සීන් එකක්..![]()

සුන්දරම ගීය මා ගයනා විට
මුළු ගමටම නින්ද ගිහිල්ලා
සුන්දරම සිහින මා දකිනා විට
මගේ දෑසට කඳුළු ඇවිල්ලා
සුන්දරම මොහොත දකින්න ආ විට
ඔබ යන්නම යන්න ගිහිල්ලා
![]()
උඹ ඔහොම කියනකොට මට මාර සීන් එකක් මතක් වුණා අද වෙච්ච.. අපේ බොසා අද දුවත් එක්කගෙන ඇවිත් තිබුණා.. මූ ඉතින් ඔෆිස් එකේ ටික වෙලාවක් ඉදලා අපි ළගට ඇවිත් කිව්වා කොල්ලනේ මම දූව ගෙදරට දාලා එන්නම් කියලා.. අපේ එකෙක් කිව්වනේ බං ලොකු හයියක් සර් කියලා.. කෙල්ලටත් හිනා.. අපිටත් බඩ අල්ලගෙන හිනා.. තව පොඩ්ඩෙන් මට කරන්ට් එකත් වදිනවා.. අරූ හිතලා කිව්වෙ නෑ.. ඔටෝ කියවුනේ.. මොකද අද වැඩ වැඩියිනේ.. හෙම්බත් වෙලා හිටියේ..
![]()

උඹ ඔහොම කියනකොට මට මාර සීන් එකක් මතක් වුණා අද වෙච්ච.. අපේ බොසා අද දුවත් එක්කගෙන ඇවිත් තිබුණා.. මූ ඉතින් ඔෆිස් එකේ ටික වෙලාවක් ඉදලා අපි ළගට ඇවිත් කිව්වා කොල්ලනේ මම දූව ගෙදරට දාලා එන්නම් කියලා.. අපේ එකෙක් කිව්වනේ බං ලොකු හයියක් සර් කියලා.. කෙල්ලටත් හිනා.. අපිටත් බඩ අල්ලගෙන හිනා.. තව පොඩ්ඩෙන් මට කරන්ට් එකත් වදිනවා.. අරූ හිතලා කිව්වෙ නෑ.. ඔටෝ කියවුනේ.. මොකද අද වැඩ වැඩියිනේ.. හෙම්බත් වෙලා හිටියේ..
![]()

අරූගෙ අකවුන්ට් එක ගැන දුකේ බෑ. රෙප් පවර් එක හයක්... පෝස්ට් දෙකක්ම දාලා තියෙන හින්දා ඊලග පෝස්ට් එක දාන්නෙ 2024?
38?![]()

අනේ මංදා බං.. තව කොච්චර ඇත්ද මේ වගේ එවුන්..
ඇයි බං සෝමෙ අයියෙ උඹ දැන් කසාද බැඳලා නේද ඉන්නෙ.. කෙල්ල ළග නැති නිසා නැවැත්තුවා කියන එක මට පැහැදිලි මදි බං..hmm nha malli anam manan danne nadda thin pala nokiya palaa bedana seen, passe mamayi mage Gf ekathuwela aluthen site ekak damma HodaHitha.com kiyala. passe eka karana ekath atha arala damma eya nathi una nisa mage langa, passe sindu.lk kiyala patan gaththa, dannam eka karagannath welawak nathuwa inne

අර පොඩි කෙල්ලද..? ඒක නම් පට්ට.. අපිට සෙට් වෙන්නෑ බං ඕවා.. මම ඊයෙ හෙව්වා කාමරේ එල්ලන්න ප්‍රින්ට් කරලා.. ලස්සන පොඩි එකෙක්ව.. හම්බවුණේ නෑ..ඒකිගෙ නොවුනත් පික් ටික ලස්සනයි බන්.ඒක මතක් උනා
.මම නිකමට උබේ ප්‍රොෆයිල් එකට යද්දි මේක දැක්කේ
![]()
![]()
![]()

මොනා කරන්නද බං.. දුක විතරයි..සුන්දරම ගීය මා ගයනා විට
මුළු ගමටම නින්ද ගිහිල්ලා
සුන්දරම සිහින මා දකිනා විට
මගේ දෑසට කඳුළු ඇවිල්ලා
සුන්දරම මොහොත දකින්න ආ විට
ඔබ යන්නම යන්න ගිහිල්ලා
![]()
)බයයි බං.. මගේ වචන චාටර්.. අනික ඒක ලියලා තියෙනවා බොලඳ වැඩියි වගේ..![]()

උඹ ඔහොම කියනකොට මට මාර සීන් එකක් මතක් වුණා අද වෙච්ච.. අපේ බොසා අද දුවත් එක්කගෙන ඇවිත් තිබුණා.. මූ ඉතින් ඔෆිස් එකේ ටික වෙලාවක් ඉදලා අපි ළගට ඇවිත් කිව්වා කොල්ලනේ මම දූව ගෙදරට දාලා එන්නම් කියලා.. අපේ එකෙක් කිව්වනේ බං ලොකු හයියක් සර් කියලා.. කෙල්ලටත් හිනා.. අපිටත් බඩ අල්ලගෙන හිනා.. තව පොඩ්ඩෙන් මට කරන්ට් එකත් වදිනවා.. අරූ හිතලා කිව්වෙ නෑ.. ඔටෝ කියවුනේ.. මොකද අද වැඩ වැඩියිනේ.. හෙම්බත් වෙලා හිටියේ..
![]()

mata badginiyi ban poddak hitahalla kussiye walan tika polawe gahala enakan

යකෝ ඌ තියන්න වටින්නෑනේ..
මට නම් නම් හරියට මතක නෑ මචෝ.. ඒ කාලෙ මම ඉස්කෝලෙ යනවා.. ගෙදරට හොරා තමා නෙට් එන්නෙත්.. මොකක්ද ඉතින් උඹට වුණේ.. අයින් වුණාද..? අයින් කලාද..?
ගෙදර ඉද්දි අම්මා තමා අක්කෙ කවන්නෙ.. තමන්ගෙ අතින් කනවට වඩා අම්මගෙ අතින් කනකොට බත් කට රසයි.. මටත් ඉතිං ඒ හැටි වයසක් නෑ.. මේ අවුරුද්දෙ සැප්තැම්බර් 9ට 38යි..![]()

දැනුයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ...
මට නං එහෙම ලෙඩක් නෑ.... (මං හිතන්නෙ)
රෑ වැඩ කරලා ගෙදර එන වෙලාව තමයි මේ.... කොහොමත් 1-2 වෙනවා...
එළ එළ... ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු..![]()