බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    එහෙම කොහොමද හොයන්නේ..? සමහර අයව එහෙම හොයන්න බැහැ ..
    මම ඕන තරම් අයව දැකලා තියෙනවා බැන්දත් නොබැන්දා වගේ ඉන්නේ..

    Ammo meyata thiyena experience....;);)


    Oka damma nodamma kiyala ne... kollo kohomath wedakarayo.....
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    ඒක හරිම අසාදාරනයිනේ , එතකොට කොහොමද බැඳලද නැද්ද කියලා හොයාගන්නේ :oo:

    රූම් එකකට එක්කගෙන ගිහිල්ලා තමයි හොයාගන්න වෙන්නේ....:P:P:P






    මේ දවස් වල මගේ මුද්දත් අතේ නෑ... ඔය කට්ටිය කියන හේතු නිසා නම් නෙවේ..සල්ලි හදිස්සියකට උකස්‌ තිබ්බා.....:sorry::sorry::sorry::sorry:

    මම දන්නා ගොඩක් අය නම් එහෙමයි, ඒත් කියන්නේ නෑ..කියන්නේ "නැත්නම් කෙල්ලෙක් වත් බලන්නේ නෑනේ" කියල....:eek::eek::eek:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    රූම් එකකට එක්කගෙන ගිහිල්ලා තමයි හොයාගන්න වෙන්නේ....:P:P:P

    මේ දවස් වල මගේ මුද්දත් අතේ නෑ... ඔය කට්ටිය කියන හේතු නිසා නම් නෙවේ..සල්ලි හදිස්සියකට උකස්‌ තිබ්බා.....:sorry::sorry::sorry::sorry:

    මම දන්නා ගොඩක් අය නම් එහෙමයි, ඒත් කියන්නේ නෑ..කියන්නේ "නැත්නම් කෙල්ලෙක් වත් බලන්නේ නෑනේ" කියල....:eek::eek::eek:

    :D:D:D
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    හැමෝම කොහොමද දන්නේ නෑ. නමුත් අපේ තාත්තා නම් දානවා lol.
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    වෙන බඩුවක් ටෝක් කරනකොට මුද්ද දැක්කොත් අවුල් වෙන නිසා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බැන්දා නොබැන්දා කියන එක හිතේ තියන දෙයක්.. මටනම්. මොකද මගේ මංගල මුද්ද කාලයක් ඇගිල්ලේ තිබුනා කාලයක් ඇගිල්ලට බුරුල් හන්දා ගෙදර අල්මාරියේ තිබුනා ඊට පස්සේ අම්මට දීලා තිබුණා පරිස්සමට තියන්න කියලා. අන්තිම වතාවට වයිෆ්ට දුන්නා ඔයාම ඕක තියාගන්න කියලා.. නමුත් ආබරනයක් විදිහට මම මුද්ද දැම්මේ නැතත් ප්‍රතිපත්තියක් විදිහට මගේ හිතේ මම බැදපු කෙනෙක් කියන එක තියනවා. ඔය කොල්ලෝ ඔහොම කීවට ඇත්ත ඒකයි. මුද්ද නොදා ඉන්නේ හම්බ උන ගමන් වෙන කෙනෙක් බැද ගන්නමත් නෙවෙයිනේ.. සමහර විට පොඩි අවුට් එකක් යයි ඒත් හවසට ගෙදර:P