|~ ආයෙත් කිඹුල්ලු ~|

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
එළකිරි........ :):):)
Maxa thred එක...

11.gif
11.gif
11.gif
11.gif
11.gif

crocodiles-09.gif

  • Like
Reactions: Fire Angel

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම අහලා තියනවා කිඹුලා ගැන මෙහෙම සීන් ටිකක් හරිද දන්නෑ හැබැය්,,,,:D:D:D
    මොකද මමත් අහපු ඒවා නිසා..
    කිඹුලාට කිචි තියනවලු මාර විදිහට ඒක නිසා කිඹුලා කන්න එනකොට ඌ කෑවොත් එහෙම.. උගෙ බඩ යට අත ගාන්නලු..:lol::lol::lol:
    ඒක නිකන් අර පූසා මොනව හරි කනකොට කනට පිම්බහම ඌ කටට ගත්ත එක අත හරිනවා වගේ සීන් එකක් මට හිතෙන විදිහට......

    අනෙක් එක තමා මේක.. හැබැය් මේකනම් ඇත්තද දන්නෑ :sorry::sorry:

    කිඹුලා වතුරේ ඉදන් මුවෙක් වගේ සතෙකු දඩයම් කරන්න එනකොට එයා එන්නේ නොpiටට හැරිලාලු.. ඒ කියන්නේ එයා අනිත් පැත්ත හැරිලා එන එක..
    මොකද එයා එයාගේ දඩයම අල්ලා ගත්ත ගමන් කිඹුලා එයාගේ හුරු පැත්තට හැරුනහම.. අල්ලා ගන්නා ලද දඩයම නුහුරු පැත්තට හැරෙනවලු එතකොට මුවා වගේ සතාට තවත් අපහසුලු පැනලා යන්න.. ඇය් එයා ඉන්නේ න්පිටට නිසා..

    මම මේ කිව්ව ඒවා හරිද දන්නෑ මොකද මමත් මේව කාගෙන් හරි අහපුවා තමා...

    මේ රෙප් පවර් එකනම් තාම 1 ය් :sorry::sorry::sorry:
    දුන්නත් නෑ වගේ:(:(:(:(
    කොහොම වුනත්

    රෙප්++;);););)

    20120702_505180_01.jpg
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මට හැලයයි සීදේවි මතක් උනා බන්...:D:D:D:D

    ah meka tama mam kiwe cartoon eke english eka kissyfur..sinhala eke nama mataka na..mama asama cartoon ekak:yes::yes::D

    පැංචා...
    :)
    :):):):)

    ah pancha ne thanks

    අනේ මංදා අක්කේ හැලයයි, සීදේවියි මතකයි නම මතක නෑ...
    ටික ටික ලංකාව අමතක වෙනවද කොහෙද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ මංදා අක්කේ හැලයයි, සීදේවියි මතකයි නම මතක නෑ...

    ටික ටික ලංකාව අමතක වෙනවද කොහෙද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php
    mata e caroon eka mataka tibune kissyfur kiyala e nisa pancha kiyana eka amataka una..seedewi halaya kiyala card dala innawa mehe dennekuta e nisa e nam matakai :D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    මේ අර රාගම කිඹුලා නේද...???
    :eek::eek::eek::eek::eek:

    නියමයි මචෝ..
    :P ඊළඟ පාර ඔටුවෝ ගැන ලියමුකෝ.. :P
    ආසයි උන් ගැනත් දැනගන්න..

    අනේ මංදා කොහොමද හිතක් හදාගෙන උඹ ගැන ලියන්නේ...
    :P :P :rolleyes: :P :P

    මම කට්ටා;12991446 said:
    මම අහලා තියනවා කිඹුලා ගැන මෙහෙම සීන් ටිකක් හරිද දන්නෑ හැබැය්,,,,:D:D:D
    මොකද මමත් අහපු ඒවා නිසා..
    කිඹුලාට කිචි තියනවලු මාර විදිහට ඒක නිසා කිඹුලා කන්න එනකොට ඌ කෑවොත් එහෙම.. උගෙ බඩ යට අත ගාන්නලු..:lol::lol::lol:
    ඒක නිකන් අර පූසා මොනව හරි කනකොට කනට පිම්බහම ඌ කටට ගත්ත එක අත හරිනවා වගේ සීන් එකක් මට හිතෙන විදිහට......

    අනෙක් එක තමා මේක.. හැබැය් මේකනම් ඇත්තද දන්නෑ :sorry::sorry:

    කිඹුලා වතුරේ ඉදන් මුවෙක් වගේ සතෙකු දඩයම් කරන්න එනකොට එයා එන්නේ නොpiටට හැරිලාලු.. ඒ කියන්නේ එයා අනිත් පැත්ත හැරිලා එන එක..
    මොකද එයා එයාගේ දඩයම අල්ලා ගත්ත ගමන් කිඹුලා එයාගේ හුරු පැත්තට හැරුනහම.. අල්ලා ගන්නා ලද දඩයම නුහුරු පැත්තට හැරෙනවලු එතකොට මුවා වගේ සතාට තවත් අපහසුලු පැනලා යන්න.. ඇය් එයා ඉන්නේ න්පිටට නිසා..

    මම මේ කිව්ව ඒවා හරිද දන්නෑ මොකද මමත් මේව කාගෙන් හරි අහපුවා තමා...

    කුචි සිද්ධියනම් මාත අහලා තියනවා මචං...
    හැබැයි ඉතිං කිඹුලා කන්න එද්දී කොහෙද බං කුචි මතක් වෙන්නේ...
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    වැඩ්ඩා;12993795 said:
    පෝස්ට් එක නම් හොදයි.... ඒත් මම උරග වංශයට බයයි බන්.....

    මාත් බය නැතුවම නෙමේ...
    හැබැයි මං කැමතියි උරගයෝ ගැන හොයන්න...
    හොයන්න ගත්තහම සර්පයන්ට තියන බයත් අඩු වෙනවා බං...
    ;) ;) ;) ;) ;)

    picture.php