

















මට හැලයයි සීදේවි මතක් උනා බන්...
ah meka tama mam kiwe cartoon eke english eka kissyfur..sinhala eke nama mataka na..mama asama cartoon ekak![]()
පැංචා...
![]()
ah pancha ne thanks

mata e caroon eka mataka tibune kissyfur kiyala e nisa pancha kiyana eka amataka una..seedewi halaya kiyala card dala innawa mehe dennekuta e nisa e nam matakaiඅනේ මංදා අක්කේ හැලයයි, සීදේවියි මතකයි නම මතක නෑ...
ටික ටික ලංකාව අමතක වෙනවද කොහෙද...???
![]()
![]()
![]()
![]()
![]()

bump
Bump.....
මම කට්ටා;12992688 said:bump

niz post
thanx bro
Good post machan...
එළකිරි........
Maxa thred එක...
![]()
![]()
![]()
![]()
![]()
Good Post Bro...!!!!
goooooooooood






නියමයි මචෝ..
ඊළඟ පාර ඔටුවෝ ගැන ලියමුකෝ..
ආසයි උන් ගැනත් දැනගන්න..

මම කට්ටා;12991446 said:මම අහලා තියනවා කිඹුලා ගැන මෙහෙම සීන් ටිකක් හරිද දන්නෑ හැබැය්,,,,
මොකද මමත් අහපු ඒවා නිසා..
කිඹුලාට කිචි තියනවලු මාර විදිහට ඒක නිසා කිඹුලා කන්න එනකොට ඌ කෑවොත් එහෙම.. උගෙ බඩ යට අත ගාන්නලු..
ඒක නිකන් අර පූසා මොනව හරි කනකොට කනට පිම්බහම ඌ කටට ගත්ත එක අත හරිනවා වගේ සීන් එකක් මට හිතෙන විදිහට......
අනෙක් එක තමා මේක.. හැබැය් මේකනම් ඇත්තද දන්නෑ
කිඹුලා වතුරේ ඉදන් මුවෙක් වගේ සතෙකු දඩයම් කරන්න එනකොට එයා එන්නේ නොpiටට හැරිලාලු.. ඒ කියන්නේ එයා අනිත් පැත්ත හැරිලා එන එක..
මොකද එයා එයාගේ දඩයම අල්ලා ගත්ත ගමන් කිඹුලා එයාගේ හුරු පැත්තට හැරුනහම.. අල්ලා ගන්නා ලද දඩයම නුහුරු පැත්තට හැරෙනවලු එතකොට මුවා වගේ සතාට තවත් අපහසුලු පැනලා යන්න.. ඇය් එයා ඉන්නේ න්පිටට නිසා..
මම මේ කිව්ව ඒවා හරිද දන්නෑ මොකද මමත් මේව කාගෙන් හරි අහපුවා තමා...

වැඩ්ඩා;12993795 said:පෝස්ට් එක නම් හොදයි.... ඒත් මම උරග වංශයට බයයි බන්.....
