ස්කයිප්~මතකයන්

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump75000.jpg
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතුවාට වඩා බොහෝ දෙනෙක් මේ සම්බන්ධව දැනන් හිටිය
    නැති විත්තිය මේ ත්‍රේඩ් එකෙන් මට දැන ගන්න ලැබුනා..
    තවත් බොහෝ දෙනෙක් මේ සම්බන්ධව දන්නේ නැති උදවිය ඕන තරම් ඉදි...
    ඉතින් ඒ අයටත් දැන ගන්න ඕනෑවට මේ ත්‍රේඩ් එක පුලුවන් තරම් වෙනත් යාළුවන් අතරත් බේදා හදා ගන්න..
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara



    ඊයේ දිනයේදි මගෙන් පුද්ගලිකව සහෝදරයෙක් අහපු ප්‍රශ්නය අපේ එළකිරි සහෝදරයන්ටත් වැදගත් වෙයි කියලා හිතුනා...
    මේ ප්‍රශ්නය මීට කලිනුත් බොහෝ දෙනෙක් අසා තිබුන හින්දා මට හිතුනා මේ ගැන අපේ සහෝදර සහෝදරියන්ටත් දැනුවත් කිරිම වැදගත් වෙයි කියලා..


    දැන් බොහෝ දෙනෙක් ස්කයිප් මෘදුකාංගය (Skype Software) පාවිච්චි කරනවා නේ.. දැන් කාලේ හැටියට පාවිච්චි නොකරන අය හොයා ගන්නත් බැරි තරම්..
    බොහෝ දෙනෙක් ස්කයිප් පාවිච්චි කරන්න නෙට් කැෆේ වලට වුනත් යන අවස්ථා ඕන තරම් තියෙනවා..
    ඉතින් තමන් වෙනත් කෙනෙකුගේ පරිගණකයෙන් ස්කයිප් ලොග් වුන අවස්ථාවේදි.. තමන්ගේ ස්කයිප් ගිණුමේ ලොගින් (Sign In) නම ඇවිත් ඒ පරිගණකයේ නිකන් ම ස්ථාපනය වෙනවා..
    ඉතින් තමන්ගේ පුද්ගලික ගිණුම් නොදැනුවත් ම වෙනත් අයට දැන ගන්න තියෙන අවස්ථාව වැඩි..


    හරි අපි දැන් කෙලින් ම මේ විදියට ලොග් වෙන අවස්ථාවේදි.. සෙව් වෙන නම් ඉවත් කර ගන්න ආකාරය බලමු..


    ස්ටාර්ට් මෙනු (Start Menu) එකේ.. රන් කියන කමන්ඩ් (Run Command) එක තොරාගෙන

    ( Start --> Accessories --> Run )
    පහලින් තියෙන කොටස කොපි පෙස්ට් කරගෙන "Ok"කරන්න..


    run01.jpg



    run02.jpg



    ඊට පස්සේ.. පහලින් තියෙන විදියට ෆොල්ඩර් එකක් විවෘත වෙයි.


    folder01.jpg



    එහිදි අපිට දකින්නට ලැබෙයි අපේ ස්කයිප් එකට ඇතුල් වෙන නම.. අපිට ඒ නම නැති කර ගන්න නම්..
    අපේ නම තියෙන ෆොල්ඩර් එක එහෙන් පිටින් ම ඩිලිට් (Delete) කරන්නයි තියෙන්නේ..

    ඊට පස්සේ ස්කයිප් මෘදුකාංගය විවෘත කරලා බලන්න පෙර ලොග් වෙද්දි තිබ්බ නම් පෙනවා ද කියලා..


    මේ ප්‍රශ්නය බොහෝ දෙනෙකුට තියෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා..
    ඒ හින්දායි මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න උත්සහ කලේ...

    මේ ත්‍රේඩ් එකෙන් බොහෝ දෙනෙකුගේ මනසේ තිබ්බ එක් ගැටළුවක් අද දින මට නිරාකරණය කරන්න පුලුවන් වුනා කියලා මම හිතනවා..


    මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් වුනා කියලා හිතනවා නම්.. මේ ගැන වේලාවක් වෙන් කරගෙන අදහසක් දිලා යන්න..



    ela mchn rep++
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නියමයි මචන් රෙප් 2+.ඈයි මචන් දෑන් ත්‍රේඩ් දාන්නේ නෑත්තේ
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good thread

    නියමයි මචන් .ඈයි මචන් දෑන් ත්‍රේඩ් දාන්නේ නෑත්තේ මචන්

    ඒකට උත්තරේ හැටියටයි මේ ත්‍රේඩ් එක දැම්මේ..

    good post..........

    ප්‍රයෝජනයක් වුනා

    ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් වචනයකින් හරි දායක වුන එක
    ගැන සන්තොසයි..