FIVERR LEVEL 2

Status
Not open for further replies.

|Back2Life|

Banned
Jul 3, 2012
243
11
0
★ Dehiaththakandiya ★
Last edited:
  • Like
Reactions: supun_sg

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18

    Apo sahodaraya thawa godak kalayak balagena inna wevi..
    mama kalin post ekaka dala thibuna minimum requirements tika balanna.

    ..................................................​

    ow mata mathakay dala thibba
    $1000 ka earning
    Orders 200 complete wage
    mage orders 196y ne ithin,
    earnings $980 total

    But mama hithanna mata top rate dey kiyala, mokada kalin prashna godak wela thiyanawa,

    Now Level 2
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    menna ela kollo..danna ewa okkoma bokkenma kiyala denava..mama me thread eke dakka hodama de thamai eka..waradinne na ubalata ban..:yes::yes::yes::yes:

    Mamath mulin lokuwata danne naha machan, A unata oya site eken mama hodatama igena gaththa! Site eke ownerta email gahala uta mama karapu ekak pennala waradi hada gaththa. uma thama mage 1st gig 2 gaththe:)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,460
    113
    Katiya PM karanna ona naha, menna me site eken thama mama okkoma A to Z igena gaththe. Samaharu PM ewanawa read karanna kammali kiyalath, Ehema nam ithin read karanna epa :P

    මටනම් කියවන්න කම්මැලිත් නෑ.PM දැම්මෙත් නෑ.ඒත් මචන් මට වෙලා තියෙන්නෙ English හරියට තේරෙන්නෙ නෑ.ඔය ලොකු ලොකු වාක්‍ය තේට්ම් ගන්න අමාරුයි.සමාන්‍යයෙන් තේරුනත් වැඩේ දෙල් වෙයි කියලා හිතලා ගිග් දාන්න හිතෙන්නෙත් නෑ.

    මට මචන් උඹලට වගේ සුපිරියට ඉංග්‍රීසි දැනගෙන හිටියනම් මාත් දැන් ගොඩක් දුර ගිහිල්ලා.

    පුලුවන්නම් මචන් මට ඕක පොඩ්ඩක් සිංහලෙන් කියලා දෙන්න.කැමතිනම් විතරක්.අකමැති නම් ප්‍රශ්නයක් නෑ මචන්.

    උඹලා වගේ හැමදෙයක්ම කියලා දෙන අය නිසා තමා මම මෙතනවත් ඉන්නෙ.නැත්නම් ‍ෆිවර් ගැනවත් දන්නෙ නෑ.
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    මටනම් කියවන්න කම්මැලිත් නෑ.PM දැම්මෙත් නෑ.ඒත් මචන් මට වෙලා තියෙන්නෙ English හරියට තේරෙන්නෙ නෑ.ඔය ලොකු ලොකු වාක්‍ය තේට්ම් ගන්න අමාරුයි.සමාන්‍යයෙන් තේරුනත් වැඩේ දෙල් වෙයි කියලා හිතලා ගිග් දාන්න හිතෙන්නෙත් නෑ.

    මට මචන් උඹලට වගේ සුපිරියට ඉංග්‍රීසි දැනගෙන හිටියනම් මාත් දැන් ගොඩක් දුර ගිහිල්ලා.

    පුලුවන්නම් මචන් මට ඕක පොඩ්ඩක් සිංහලෙන් කියලා දෙන්න.කැමතිනම් විතරක්.අකමැති නම් ප්‍රශ්නයක් නෑ මචන්.

    උඹලා වගේ හැමදෙයක්ම කියලා දෙන අය නිසා තමා මම මෙතනවත් ඉන්නෙ.නැත්නම් ‍ෆිවර් ගැනවත් දන්නෙ නෑ.

    Dan mama kiwwada uba PM kala kiyala? Oka sinhalen kiyanna nam pattama kattak kanna wenawa machan. English igena ganin bun shape eke. Kelinma gig daanne nathuwa oya site eke ownerta email ekak dapan uba karapu demo ekak. u etha kota waradi hadanawa :love: Mama A 2 Z akuru 26 igena gaththeth O/L walata class yana kota! Ehema baladdi uba mata wada kochchara nam dura gihinda ne? matath lokuwata baha machan. Kawuru hari fiverr karanna kadda danna dial ekakata kiwwa nam helpak dewi
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,805
    113
    40
    හත් ඉලව්වෙ!
    mama grphics karanne..denata order 8 i ...hebei honda comments hambela thiyenawa....
    mata level up karaganna oni...ekata graphics witharak madi kiyalai mata hithenne...

    level 2 walata gihin thiyena aya monawada karanne? kiyala dennako matath....:baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,460
    113
    Dan mama kiwwada uba PM kala kiyala? Oka sinhalen kiyanna nam pattama kattak kanna wenawa machan. English igena ganin bun shape eke. Kelinma gig daanne nathuwa oya site eke ownerta email ekak dapan uba karapu demo ekak. u etha kota waradi hadanawa :love: Mama A 2 Z akuru 26 igena gaththeth O/L walata class yana kota! Ehema baladdi uba mata wada kochchara nam dura gihinda ne? matath lokuwata baha machan. Kawuru hari fiverr karanna kadda danna dial ekakata kiwwa nam helpak dewi

    ඩීමෝ එකක්වත් කරන්න මේක තේරෙන්නෙ නෑනෙ.පුලුවන්නම් මට ඔය ඔක්කොම ඕනා නෑ.පුළුවන්නම් මට පොඩ්ඩක් තියරියයි උඹට ඕඩර් එකක් ආවාම කරන ස්ටෙප් ටිකයි කියපන්.​

    කොහොම වුනත් කමක් නෑ.තෑන්ක්ස්.​
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    ඩීමෝ එකක්වත් කරන්න මේක තේරෙන්නෙ නෑනෙ.පුලුවන්නම් මට ඔය ඔක්කොම ඕනා නෑ.පුළුවන්නම් මට පොඩ්ඩක් තියරියයි උඹට ඕඩර් එකක් ආවාම කරන ස්ටෙප් ටිකයි කියපන්.​

    කොහොම වුනත් කමක් නෑ.තෑන්ක්ස්.​

    Order eka awama u kiyana ad network eka anuwa optimize karanawa. තියරියයි ස්ටෙප් ටිකයි ehema sinhalen kiyanna puluwan nam mama mehema innawada bun! Ubata oya article eke wachanayak wath therune nadda? Mata 1 order ekak karanna mulin 60min wage giya. dan 5min walin karanne orders 150+ wage karapu exp eken machan. Uba poddak read karala amaru than ahuwoth mama help ekak dennam! Uba parana member kenek nisa yaluwek gen ahapan lajja wenne nathuwa

    English loweth bari nam oka karanna pattama amarui. Uba photoshop dannawada?
     
    Last edited:
    Status
    Not open for further replies.