machanla machin eka wada kara kara iddi current eka giyama eka paratama machin eka off wenawa...hariyata nikan ups ekak haraha connect karala nathi machin ekak wage.....
itapasse battery eken current eka enawa....mokeda aula thiyene ups ekeda ups eke thiyena battery ekeda???
mata meka hena prashnayak....ane help karanna...mehema digatama unoth machnin eka gahala yai.....

PSU capacitors upgrade කරපන්..
Prolink පරණ UPS එකක්ද?
ඒකෙ තියෙනව ලොකු රෝල් වගේ සර්කිට් කෑලි (Capacitors).
ඒව වලින් තාවකාලිකව පොඩි කරන්ට් එකක් රඳවලා තියාගන්නවා.
Main power supply එකේ ඉඳලා UPS battery එකට මාරු වෙනකොට ඒකට මිලිතප්පර ගාණක් යනවා.
එතකොට ඒ පොඩි කාලෙදි computer එකට කරන්ට් එක නොලැබෙන නිසයි ඔහොම වෙන්නෙ.
UPS battery යෙ නෙවෙයි.
එතකොට බල්බ් එක මිලිතප්පර ගාණකට නිවිලා/ඩිම් වෙලා ආයෙ පත්තු වෙනව උඹටම පෙනෙයි.