කවදත් ලංකාවේ සුපර් ස්ටාර් ජෝති
ඒ හඩ කවදත් අමරණීයයි.
ලිපි පෙළ පන්කාදු පහයි
කෙසේ ලිවුවත් ලියා නිම කළ නොහැකි චර්තයකි ජෝති
ඒ හඩ කවදත් අමරණීයයි.
ලිපි පෙළ පන්කාදු පහයි
කෙසේ ලිවුවත් ලියා නිම කළ නොහැකි චර්තයකි ජෝති
අනිවාර්යෙන්ම මචං.. මගේ ළග කලින් එතුමා ගැන ලියවෙච්ච පොතක් තිබුණා.. ඊයෙ ගෙදර ගිහින් හෙව්වා හෙව්වා හොයාගන්න බැරිවුණා බං.. එයාගෙ ජීවිත කතාව මුල ඉදලම තියෙනවා ඒකෙ..කවදත් ලංකාවේ සුපර් ස්ටාර් ජෝති
ඒ හඩ කවදත් අමරණීයයි.
ලිපි පෙළ පන්කාදු පහයි
කෙසේ ලිවුවත් ලියා නිම කළ නොහැකි චර්තයකි ජෝති

මචන් මන් ගාව ජෝතිගේ සින්දු පොතක් තිබුනා. ඒකෙත් මේවගේම ව්ස්තරයක් දාලා තිබ්බා. මට තාම ඒක මතකයිජෝතිපාල මහතාගේ වගතුග කිහිපයක්..
සම්පූර්ණ නම - හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල
භාවිත කළ නම - එච්. ආර්. ජෝතිපාල
උපන් දිනය - 1936 පෙබරවාරි 12
ගම - දෙමටගොඩ කැටවලමුල්ල
පියා - මාතර, එච්. ආර්. ජේමිස්
මව - ඇහැලියගොඩ, එච්. කේ. පොඩි නෝනා පෙරේරා
සහෝදර සහෝදරියන් - ජයතිස්ස, සුවිනීතා, ලැටීෂියා, අයිරාංගනී, ට්‍රික්සි
බිරිඳ - බ්ලොසම් වින්ටර්
දරුවන් - වරුණි, සුජීවා, එස්තර්, ක්‍රිෂ්ණි
ඉගෙන ගත් පාසල - මරදානේ ශාන්ත ලෝරන්ස් සහ දෙමටගොඩ, ශාන්ත ජෝන් විදුහල
පියාගේ රැකියාව - ඇඳුම් මැසීම
මවගේ රැකියාව - රෝහල් සේවිකා
ආගම - බුද්ධාගම
ලග්නය - කන්‍යා
මුල්ම රැකියාව - කොළඹ, සුලෙයිමාන් රෝහලේ බෙහෙත් බෝතල් පිරිසිදු කිරීමේ
සේවක
මුල්ම වැටුප - රුපියල් විසිපහයි (මාසිකව)
පසුව නියුතු වූ රැකියා - අලෙවි නියෝජිත (මාතර - හරිස්චන්ද්‍ර මිල්ස්, ෂෝවොලස් හෙජස් සහ ගුණසේන සමාගම)
ස්ථිර රැකියාව - ගීත ගායනය
උස - අඩි 6 යි, අඟල් 2 යි
මුලින්ම ගැයු ගීතය - වසන්තා සන්දනායක සමඟ ‘මහවැලි නදියේ’ (එහි ‘තොටියෝ’ යන පදය)
මුලින්ම ගැයු ඒකල ගීතය - ස්ටැන්ලි ඔමාර් පද රචනය කර සංගීතවත් කළ “මගෙ රන් රාජිණි” (1954)
මුලින්ම ගැයු චිත්‍රපට ගීතය - “සුරතලී” චිත්‍රපටයේ “සිරිය මෙ සාරා” (1956)
මුලින්ම රඟපෑ චිත්‍රපටය - ‘සුදු සඳේ කළු වලා’ (1963)
මුලින්ම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය - ‘ඇතුල්වීම තහනම්’
මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටය - ‘සුමිතුරෝ’ (1983)
පැවැත් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය - ‘ජෝති රාත්‍රිය’ (1980)
ගී ගැයූ කැසට් පට ගණන - 115 ක් පමණ
ගී ගැයූ චිත්‍රපට ගණන - 450 ක් පමණ
දිනා ගත් සම්මාන - “දීපශිඛා” (ජනපි‍්‍රය ගායක - 1972) - රජත ජයන්ති සම්මානය (1974-76) - “සරසවිය” (හොඳම ගායක - 1983) - “සරසවිය” (හොඳම ගායක - 1986) - “මල්පියලි” (ජනපි‍්‍රය ගායක)
ගැයූ ගීත ගණන - දස දහසකට වැඩියි
පි‍්‍රයතම දේශීය නළුවා - විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා
පි‍්‍රයතම දේශීය නිළිය - මාලිනී ෆොන්සේකා
පි‍්‍රය කළ ආහාරය - බත්, බිරියානි
පි‍්‍රය කළ රසකැවිල්ල - කැවුම්
පි‍්‍රය කළ පලතුර - පැපොල්
පි‍්‍රය කළ ඉංගී්රසි අකුර - J
පි‍්‍රය කළ මාසය - පෙබරවාරි
පි‍්‍රය කළ පක්ෂියා - පරෙවියා
පි‍්‍රය කළ ක්‍රීඩාව - ක්‍රිකට්
පි‍්‍රය කළ විනෝදාංශ - සර්පිනා වාදනය, ගීත ශ්‍රවණය, මිතුරු ඇසුර
පි‍්‍රය කළ පරිසරය - මාලිගාවත්ත සහ නුවරඑළිය
පි‍්‍රය කළ විදේශය - ජපානය
පි‍්‍රය කළ තමන්ගේ ගීතය - ‘ටජ් මහලක්’
පි‍්‍රය කළ අනුන්ගේ ගීතය - හරූන් කුමාර් ලන්ත්‍රා ගයන “මගෙ නාමලී” ඇතුළු තවත් ගීත කිහිපයක්
පි‍්‍රයතම වාද්‍ය භාණ්ඩය - සිතාරය
පි‍්‍රය කළ මල - ඩේලියා
පි‍්‍රය කළ අංකය - 6
පි‍්‍රය කළ සුරතලා - බල්ලා
වැඩිම යුග ගී ගණනක් ගැයූ ගායිකාව - ඇන්ජලින් ගුණතිලක
වැඩිම ගීත ගණනක් රචනය කළ පද රචකයා - කරුණාරත්න අබේසේකර
වැඩිම ගීත ගණනක් සංගීතවත් කළ සංගීතඥයා - පී. එල්. ඒ. සෝමපාල සහ සරත් දසනායක
ජෝති ගැයූ වැඩිම ගීත ගණනක් තිරයේ නිරූපණය කළ නළුවා - විජය කුමාරතුංග
වඩාත්ම දුක් වූ දිනය - මුලින්ම “පොඩි පුතා” චිත්‍රපටයේ ගී ගයන්න නුසුදුස්සෙකු වූ දින
වඩාත්ම සතුටු වූ දිනය - “සිරිය මෙ සාරා” ගීතය මුලින්ම චිත්‍රපටයෙන් ඇසුණු දින
පිහිටුවන ලද මිතුරු සමාජ - එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය (1971) සහ කුවේට් රටේ ජෝතිපාල රසික සමාජය
සංචාරය කළ රටවල් - ඉතාලිය, ඉන්දියාව, සිංගප්පූරුව, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, කුවේට්, ඩුබායි, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක්ම
අවසන් වරට ගී ගැයූ සංගීත ප්‍රසංගය - 1987 ජූලි 3 දා කතරගම ගම් උදාව ගීත ප්‍රසංගය
අවසන් වරට වේදිකාව මත ගැයූ ගීතය - “පෘතුගීසිකාරයා”
අවසන් සුසුම් හෙළූ දිනය - 1987 ජූලි 7 දා
ආදාහන කටයුතු සිදු කෙරුණු දිනය - 1987 ජූලි 9 දා
අනිවාර්යෙන්ම මචං.. මගේ ළග කලින් එතුමා ගැන ලියවෙච්ච පොතක් තිබුණා.. ඊයෙ ගෙදර ගිහින් හෙව්වා හෙව්වා හොයාගන්න බැරිවුණා බං.. එයාගෙ ජීවිත කතාව මුල ඉදලම තියෙනවා ඒකෙ..
දාලා වැඩකුත් නෑ බං.. මේ වගෙ එව්වා කියවන්නෙ නෑනෙ ගොඩක් අය..
ඔව් දැන් තියෙන්නේ නිර්වස්ත්‍රය ඔස්සේ ඇදෙන ප්‍රේක්ෂක පරාසයක්.සම්බාව්ය මට්ටමේ කලාත්මක රසවත් ලිපියක් කථාවක්,ධාර්මික කෘතියක් කියවන එකෙක් හොයාගන්නවත් නෑ.ඊමේල් ලිපිනයක් නැතත් අද සමහරුන්ට මූණුපොත් ගිණුමක් නම් තියෙනව.

ඔව් දැන් තියෙන්නේ නිර්වස්ත්‍රය ඔස්සේ ඇදෙන ප්‍රේක්ෂක පරාසයක්.සම්බාව්ය මට්ටමේ කලාත්මක රසවත් ලිපියක් කථාවක්,ධාර්මික කෘතියක් කියවන එකෙක් හොයාගන්නවත් නෑ.ඊමේල් ලිපිනයක් නැතත් අද සමහරුන්ට මූණුපොත් ගිණුමක් නම් තියෙනව.




සදාදර ජෝති කියන පොතේද..?මචන් මන් ගාව ජෝතිගේ සින්දු පොතක් තිබුනා. ඒකෙත් මේවගේම ව්ස්තරයක් දාලා තිබ්බා. මට තාම ඒක මතකයි

ජෝති මියයනවිට මම නූපන් දරුවෙක්. එහෙම වෙලත් අද මම ජෝතිගේ රසිකයෙක්. මම වගේම අද තරුණ රසික පිරිසක් ජෝතිට ඇති. හෙටත් ඇති. මොකද ජෝතිගේ හඬ අකාලිකයි.
ජෝති, ඔබ සදා ජීවමාණයි



ඔව් දැන් තියෙන්නේ නිර්වස්ත්‍රය ඔස්සේ ඇදෙන ප්‍රේක්ෂක පරාසයක්.සම්බාව්ය මට්ටමේ කලාත්මක රසවත් ලිපියක් කථාවක්,ධාර්මික කෘතියක් කියවන එකෙක් හොයාගන්නවත් නෑ.ඊමේල් ලිපිනයක් නැතත් අද සමහරුන්ට මූණුපොත් ගිණුමක් නම් තියෙනව.




You're Welcome Machan..Ela, thanks bro.....![]()
Thanks Machan..Maxxama Thread Ekak..............
Thanks Machan..Captain ජැක් ස්පැරෝ;12998264 said:Good Post Machan......
TFS![]()
Thanks Machan..Good Post Machan......
TFS![]()
ගොඩක් ස්තූතියි යාළුවා...
මේවගේ ගායකයෝ මිනිස්සුන්ගේ හදවත්වල හැමදාම ජීවත් වෙනවා...



Thanks Machan..Good Post Machan......
TFS![]()
Thanks Machan..niyama post eka ela ela
Thanks Machan..කෝරලේමහත්තයා;12999372 said:ජෝති පාල මහත්මයගෙ ගීත තාමත් අහනව කියන්නේ ...
එතුමාගේ තිබිච්ච සුවිශේෂිවූ කටහඩ නිසාමයි...හොද ත්‍රෙඩ් එකක් මචං..![]()
OK Machan..dan ahurune machoo passe kiywannm aniwa rep spread lu![]()
Thanks Machan..Again Free Bump
ඔය සිංදුව මා ළගත් තියෙනවා..![]()
REP + හොඳ පොස්ට් එකක් සහෝ,ජොතිගේ සිංදුවලට මාත් කැමතියි,මිට අවුරුද්දකට විතර කලින් ජොතිගේ ගමේ ජොති ගැන හොඳින් දන්න පුද්ගලයෙක් මට හම්බවුනා...කතාබහදි ගොඩක් දෙවල් දැන ගත්තා...මම ජොතිගේ වඩාත්ම කැමති ගීය පහතින්![]()
මාගම්පුරය කියන එක...අන්තර්ගතය > ගැමුණු කුමාරයා ගැන
Magam Puraya.mp3
http://www.mediafire.com/?e47cf0w2tf0v6gq

Thanks Machan..ado maxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa