H.R ජෝතිපාල

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    541731_419074341465082_398772679_n.jpg


    හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්.ජෝතිපාල නම් අසාහය ගායකයා මිය ගොස් අදට වසර 25කි. මියගොස් වසර 25ක් ගත වී ඇතත් අපට ශ්‍රවනය වන ඔහුගේ ගීත ප්‍රමානයේ අඩුවක් වී නොමැත.සෑම ගුවන් විදුලි නාලිකාවක්ම පැය දෙක තුනකට වරක් නොවරදවාම ඔහුගේ ගීතයක් ප්‍රචාරය කරනු ලබයි.නවක ගායන තරු අභිශේකයක වලදී ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයක් නොවරදවාම ගායනා කරනු ලබයි. ජෝති අප අතරින් වෙන් වී වසර 25ක් ගත වුවද අප රටේ අදටත් ජනප්‍රිය ගායකයා ඔහුම බව කිසිදු විවාදයක්‌ නැත.

    ඔහු පොදු ජනතාවගේ ගායකයා විය.ඔහුගෙන් පසු ඔහුගේ ජනප්‍රියත්වයට ලගා විය හැකි ගායකයෙකු ශ්‍රී ලංකාවෙන් බිහි නොවීය,ඉදිරියටත් එය එසේම වනු ඇත.


    391410_200276393433513_871924364_n.jpg





    FB
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නිකමට හිතල බලන්නකෝ H .R ජෝතිපාල හින්ද අද ලංකාවේ ගායකයෝ කී දෙනෙක් බිහිවෙලා ඉන්නවද කියලා?
    තව ඉස්සරහට කී දෙනෙක් බිහි වෙයිද?
    අනිත් එක යාලුවෝ කට්ටිය එක්ක සෙට් වෙලා පොඩි drink එකක් දාද්දි උනත් කියන්නේ ජෝතිපාලගේ සින්දුවක්මනේ.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    නිකමට හිතල බලන්නකෝ H .R ජෝතිපාල හින්ද අද ලංකාවේ ගායකයෝ කී දෙනෙක් බිහිවෙලා ඉන්නවද කියලා?
    තව ඉස්සරහට කී දෙනෙක් බිහි වෙයිද?
    අනිත් එක යාලුවෝ කට්ටිය එක්ක සෙට් වෙලා පොඩි drink එකක් දාද්දි උනත් කියන්නේ ජෝතිපාලගේ සින්දුවක්මනේ.

    ඇත්ත කතාව මචන් :yes::yes::yes::D
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මේවගේ ගායකයෝ ආයේ බිහිවෙන්නේ නෑ යාළුවා...:no:
    ගොඩක් ස්තූතියි මචෝ...:)

    rep added