Let's talk about Movies

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ‍ෆිල්ම් දෙකත් හොදයි මචං...ඒ උනාට පොතේ ඉන්න හෝම්ස් වගේ ‍ෆිල්ම් ගැහුවනම් මීට වඩා හොදයි මට හිතෙන්නෙ...කොහොම උනත් ඊලග ‍ෆිල්ම් එකත් (Sherlock Holmes: A Game of Trannies) මේ විදියටම ගහනවලුනේ...
    A game of TRANNIES ??
    WTF ??
    :confused: :baffled: :lol:
    Though A game of shadows portrayed Holmes as gay, so part 3 maybe going the whole nine yards! :D
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0

    (මම අපේ දේශයේ නොවන රංගන ශිල්පියෙක් ගැන වර්ණනාවක් කරනවා නෙමෙයි. නමුත් විශිෂ්ඨ රංගන හැකියාවක් තිබුණු කෙනෙක්ට පවා අභාග්‍ය සම්පන්න විදිහට ජීවිතයෙන් සමුගන්න වූ සිදුවීම අපිටත් ජීවිතය ගැන පණිවිඩයක් දෙනවා.)
    මොකක්ද බන් මේ මෙච්චර ලස්සනට කියාගෙන ඇවිල්ල අන්තිමට මේ වරහන් ඇතුලේ දාපු ගොන්ම ගොන් ගොබ්බ කතාවේ තේරුම???? :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් එහෙම තමයි හිතෙන්නෙ.

    A Game of Shadows එකෙ අන්තිමට Holmes පුටුව උඩ හැංගිලා ඉන්නෙ ඇති වැඩකටද බන්..:oo:
    ඒ ටික මටනම් හෙන චාටර්..


    tumblr_lwkh4mFGr51qaol32.jpg
    that whole camouflage concept used in the movie is totally ridiculous. That type of camouflage works when looked at it from just one angle. From any other angle, the person is clearly visible.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මටත් එහෙම තමයි හිතෙන්නෙ.

    A Game of Shadows එකෙ අන්තිමට Holmes පුටුව උඩ හැංගිලා ඉන්නෙ ඇති වැඩකටද බන්..:oo:
    ඒ ටික මටනම් හෙන චාටර්..

    ඒවනං එච්චරටම ප්‍රශ්නයක් නෑ මටනං. මොකද අපි දන්න හෝම්ස් උත් ටිකක් විකාර විදිහේ පරීක්ශණවලට කැමති කෙනෙක්නෙ :)
    ඒ උනාට මචං හෝම්ස් කියන්නෙ නිරීක්ශනයෙන් නිගමනයට එන කෙනෙක්. ඒවට ඔය ෆිල්ම් එකේ හම්බුන තැන මදී කියල වෙලාවකට හිතෙනවා. කාලතුවක්කු වලින් අන්තිමට ගහගන්නෙ. Expendables වගේ
    මොනව උනත් අර කැමරා කෝන ටික එහෙම සුපිරි :)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    that whole camouflage concept used in the movie is totally ridiculous. That type of camouflage works when looked at it from just one angle. From any other angle, the person is clearly visible.

    i do agree with u in this thing.i dnt know why da heck they added that camouflage scene ,on the other hand Holms has been working his ass off to type that Question Mark :rofl: