Thanks macho....BUMP........![]()
Thanks macho,mamath danne nathi nisai ahuwe,onlight eka ain karama battery eka over charge wenwalu neda?මමත් හරියටම දන්නෙ නෑ. අහලා තියෙන විදියට බයික් එක පොඩි වාහනයක් නිසා, බස්, ලොරි, ට්රක් වගෙ වෙනත් ලොකු වාහන එක්ක යද්දි, විශේශයෙන් හයිවේ වල යනකොට පේන්නෙ නෑති නිසා ඈක්සිඩන්ට් වෙන්න පුලුවන්ලු. ඔන්ල්යිට් තිබුනොත් දවල්ට උනත් හයිලයිට් වෙලා පේන නිසා එතකොට ලොකු වාහන එලවන ඩ්රයිවර්ලාගේ අවදානය පහසුවෙන් යොමුවෙලා ඉඩලබා දෙන නිසාලු. පිටුපසින් උනත් එද්දි ස්යිඩ් මිරර් එකෙන් දෑල්වෙන විදුලි පහන හයිලයිට් වෙලා පෙනවනෙ.
වෑඩිදුර දන්න කෙනෙක් ඉන්නවා නම් පෑහදිලි කරන්න. මම අහලා තියෙන දෙයක් කිව්වෙ.
bump
motorcycle eka start karapu gamn,head light eka wada karanawa bn.ekai on light kiyanne...On light kiyanne mokadda banz?
![]()
Thnaks machan...bump
ane manda bn,on light ain karama batterya charge wenneth nane bn...Japan wala hima thiyenewane.ithin para penna hima wateddi.dada innawata wada on welama thiyena eka lesine.waradida danne.
Indian bike wala onlight enne na bn....ape ehema start karapu gaman light patthu wenne nene ban.
hebei japan nam nemei indian.
Thanks machan...For safety reasons machan
http://answers.yahoo.com/question/index?qid=20060620075645AAibQUM
api dannawada banz owa![]()






thanks machan...bump
ape ehema start karapu gaman light patthu wenne nene ban.
hebei japan nam nemei indian.

