motorcycle help......................!

\m/amila\m/

Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Motorcycle වල On Light එන්නේ ඇයි?
    SuperStock_1848-240291.jpg
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    මමත් හරියටම දන්නෙ නෑ. අහලා තියෙන විදියට බයික් එක පොඩි වාහනයක් නිසා, බස්, ලොරි, ට්‍රක් වගෙ වෙනත් ලොකු වාහන එක්ක යද්දි, විශේශයෙන් හයිවේ වල යනකොට පේන්නෙ නෑති නිසා ඈක්සිඩන්ට් වෙන්න පුලුවන්ලු. ඔන්ල්යිට් තිබුනොත් දවල්ට උනත් හයිලයිට් වෙලා පේන නිසා එතකොට ලොකු වාහන එලවන ඩ්‍රයිවර්ලාගේ අවදානය පහසුවෙන් යොමුවෙලා ඉඩලබා දෙන නිසාලු. පිටුපසින් උනත් එද්දි ස්යිඩ් මිරර් එකෙන් දෑල්වෙන විදුලි පහන හයිලයිට් වෙලා පෙනවනෙ.
    වෑඩිදුර දන්න කෙනෙක් ඉන්නවා නම් පෑහදිලි කරන්න. මම අහලා තියෙන දෙයක් කිව්වෙ.
     
    • Like
    Reactions: \m/amila\m/

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    BUMP........:no:
    Thanks macho....

    Thanks macho,mamath danne nathi nisai ahuwe,onlight eka ain karama battery eka over charge wenwalu neda?
     
    Pasanh

    Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    I need Brown tank bike

    mata Brown tank bike ekak hoyala denna Rs 50000 - Rs 60000 witara wena :no::no::dull::dull::dull:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar

    Thanks machan....

    On light kiyanne mokadda banz?

    :confused::confused::confused::confused::confused::D:D:D:D
    motorcycle eka start karapu gamn,head light eka wada karanawa bn.ekai on light kiyanne...

    Thnaks machan...
    Japan wala hima thiyenewane.ithin para penna hima wateddi.dada innawata wada on welama thiyena eka lesine.waradida danne.
    ane manda bn,on light ain karama batterya charge wenneth nane bn...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ape ehema start karapu gaman light patthu wenne nene ban. :confused::confused::confused::confused::confused:
    hebei japan nam nemei indian. :eek::eek::eek::yes::yes::yes::yes:

    On light enne japan bikes wala. samahara Europe modals (Ducati) walat enava. specialy japan. ara hima case eka thamai attama katava mamat danna widiyata.

    on light tiyana bike wala eka wenas karanna honda naha. ewaye electric side eka okkoma hadala tiyenne, start karaddi current eka wadipura enna ehema hadala tiyenne. itin yatura dammama light ekat on ennama ona. nattatn honda naha.:):)
     
    • Like
    Reactions: \m/amila\m/