ගත්තා යකුනේ ගත්තා CRF250l 2025 🚀 පට්ට Congrats. රිවීවු එකක් දාපන්කෝ උඹේ උස කීයද, උඹේ උසත් එක්ක බයික් එක කොහොමද ෆීල් වෙන්නෙ