Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    1000023636.jpg
    1000023637.jpg
     
    • Sad
    Reactions: Inigo Montoya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bajaj avenger 160 එකක් ගේන්න කොච්චර යයිද?
    David pieris එකෙන් ගෙන්වයි ඉස්සහරහ ට... පොඩ්ඩක් අහලා බලපන්.
    Pcx genuine import කරන්නේ. උන් වෙන bikes import කරන්නේ නෑ. මම ඇහුවා.
    Pcx genuine import කරන්නේ කව්ද බං?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ කොහෙද. කොලිටි මදි, අකුරු පේන්නේ නෑ..
    Kurunegala JL Racing

    https://drive.usercontent.google.com/download?id=1YH-hN9PX-7OtirGS_Ydyj9SygzgDCVpe&export=download

    David pieris එකෙන් ගෙන්වයි ඉස්සහරහ ට... පොඩ්ඩක් අහලා බලපන්.

    Pcx genuine import කරන්නේ කව්ද බං?
    Kurunegala JL Racing ewn import karanwa lu bn honda models godak. Mama next week yanna inne balanna.
    ------ Post added on Nov 4, 2025 at 4:53 PM

    Happa crf ekak bala bala htye ganna wenne na. Jeen gennanne brandnew withrd, reconditioned ndd.
    Recondition gennawa. 26k wage wenawa kiwwa kurunegala royal bike zone.
    ------ Post added on Nov 4, 2025 at 4:54 PM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,260
    7,765
    113
    මේ කොහෙද. කොලිටි මදි, අකුරු පේන්නේ නෑ..


    🚨 - This price includes all taxes, VAT, and other charges — no hidden costs at all! We offer the best prices on all our bikes, imported brand new (0 miles) directly from Japan 🇯🇵

    See all Honda models with prices, specs, photos, and colors — click the link. -


     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE


    🚨 - This price includes all taxes, VAT, and other charges — no hidden costs at all! We offer the best prices on all our bikes, imported brand new (0 miles) directly from Japan 🇯🇵

    See all Honda models with prices, specs, photos, and colors — click the link. -



    අඩෝ ඔය 400 බයික් රෙජිස්ටර් කරලමද බන් දෙන්නේ?? :unsure:
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    මෙහෙ genuinely bikes import කරන්නේ නෑ නෙ, මුං දන්නෙම කෑලි කරලා අරන් එන්න.

    ඔය pcx පෙට්ටි පිටින් ads දානවා දැකල tiye.
    උන්ගෙන් poddak අහගෙන බලන්න.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113