ape results thama nadda koheda
![]()
meh sathiye ei. mokada ena sanduda repeats patan gannawalu....

ape results thama nadda koheda
![]()

meh sathiye ei. mokada ena sanduda repeats patan gannawalu....![]()
![]()
ahh ela ela. apeth 2 ka dunna. anithwa thamai awla




පොඩ්ඩා1;12914144 said:25 නේ අන්තිම දවස..!!![]()
![]()

machanla 1st year repeat exzam kawada da tiyenne ?
elakiri එකේ ඉන්න SLIITඑකේ හැමෝටම ආරාධනා
SLIIT එකේ වෙන,SLIIT එක ගැන ඔබගේ රසවත් දේ අපිත් එක්ක බෙදාගන්න තැනක්....
![]()
Welcome to all SLIIT undergraduates and graduates




Online Exam එකකට හදපු Java applet එකක Code එකක් නොදන්න එකෙක්ට Google chat එකෙන් යවපු ඒක Adminz කාරයා බලන් ඉඳලා. වැඩේ මාට්ටු උනා....
අන්තිමට
උන් මොන බයිලා ගැහුවත් මේ මන් හොඳයි... Mid එකේ හොඳට ලකුණු තිබුනේ මට තමයි... Fail කරන්න බැ... මේ මන් හොඳයි...









අපේ ජීවිතේ නම් ඉතින් ඕක ඇතුලෙම තමා. හැබැයි දැන්නම් එපා වෙලා. මම කරන්නෙ BITමෙට්ට්රො එකේ. අපිට මේ දවස් වල විභාගෙ. ඒ අස්සෙ වලට Computer Graphics & Multimedia ෆිල්ම් එකක් හ්දන්න දීල.ඒ යකාට පිස්සු.
කේස් එක කියන්නෙ මේක Graphics & Multimedia වුනාට එහෙම දෙයක් උගන්නන්නෙ නෑ. බහුබූත තමා තියෙන්නෙ.
තියන එකම ආතල් එක ලෙක්චර් එක වෙලාවට ෆිල්ම් පෙන්නන්න එක. කෑල්ලත් එක්ක ලිබර්ටි යන්න ඕනෙ නෑ, CGM ලෙක්චර්ස් ගිහාම ඒ වැඩේට යන සල්ලිත් ඉතුරුයි.
![]()








hehe owow oka nisama mageth SLIIT ID eka thamath hama welema purse eke![]()







1st year grades have been released
