Elakiri Get Together Image Collection

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ape ara elakiri nethi eka job ekakata yanawai kiyala
    maligawa wadinna awa
    ada mun enawaya kiyala eheta giyata passe mathak une
    awulak ne me set ekama galle enawa waren supiri fun ekak danna puluwan

    අනිවා ඩෙෆා.... මේ exam රෙද්දක් සෙට් උනානෙ බන්z.... දැනුත් මේ short note එකක් ගහන ගමන්z.. අගෝස්තු වල වගේ සෙට් උනොත් එන්න මෙන්න මෙහෙම
    jump.gif

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thanks machan invitation ekata. mata transport epa. mage VIP Allion eken enna puluwan.
    ඊය බන් ඇලියොන් වල ඇලවෙවී යන්න එපා
    කොළඹින් එයාටැක්සි කෙලින්ම රූමස්සල හනුමගෙ පීල්ල ළගටම භානව
    ශෝට් ඇන්ඩ් ස්විට්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා ඩෙෆා.... මේ exam රෙද්දක් සෙට් උනානෙ බන්z.... දැනුත් මේ short note එකක් ගහන ගමන්z.. අගෝස්තු වල වගේ සෙට් උනොත් එන්න මෙන්න මෙහෙම
    jump.gif

    august 30th wage set karagannam ehenam
    api GAC ekka katha baha karagamu
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපිට සේවය සලසපු වේටර් මහත්තය පිස්සු තද වෙලා අන්න මුල්ලේරියාවට යැව්වලු, මේ දැන් ඩයින් මෝර් සයිවරී කඩෙන් කතා කරලා කීවේ. අපට ආයේ ඒ පැත්ත පලාතක එන්න එපා කීව, වැරදිලාවත් එනවනම් ඕන කරන කෑම ජාති ටික කොලේක පැහැදිලි අකුරෙන් ලියන් එන්න කීව

    මම හිතුවා ඔයටික වෙයි කියලා...:P

    11.gif
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට සේවය සලසපු වේටර් මහත්තය පිස්සු තද වෙලා අන්න මුල්ලේරියාවට යැව්වලු, මේ දැන් ඩයින් මෝර් සයිවරී කඩෙන් කතා කරලා කීවේ. අපට ආයේ ඒ පැත්ත පලාතක එන්න එපා කීව, වැරදිලාවත් එනවනම් ඕන කරන කෑම ජාති ටික කොලේක පැහැදිලි අකුරෙන් ලියන් එන්න කීව

    :rofl::P හෆ්ෆට..... අහන්නත් දෙයක් නෑ...... :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    oyala dan galleda yanne??dawas 2 3k yanwada??
    දවස් දෙක දුනක් බැහ නේද
    ගොඩක් දෙනෙක්ගෙ ගෙවල් වල වැඩිහිටි අය ඉන්න නිසා
    එක දවසින් කවර් කරන්න තමයි වෙන්නෙ
    නුවර පලාතේ ඉදල එනව නම් සෑහෙන කට්ටක් කන්න වෙනව නේද
    දවස් දෙකකටවත් යන්න වෙයිද මන්ද ?