Elakiri Get Together Image Collection

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම හිතුවා ඔයටික වෙයි කියලා...:P



    11.gif
    :D

    :lol::lol::lol: ewalema ekka nogiya eka pudumayi, man eth eddi dakka miniha unhiti than mathaka nha wage innawa
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දවස් දෙක දුනක් බැහ නේද
    ගොඩක් දෙනෙක්ගෙ ගෙවල් වල වැඩිහිටි අය ඉන්න නිසා
    එක දවසින් කවර් කරන්න තමයි වෙන්නෙ
    නුවර පලාතේ ඉදල එනව නම් සෑහෙන කට්ටක් කන්න වෙනව නේද
    දවස් දෙකකටවත් යන්න වෙයිද මන්ද ?

    කැන්ඩි සෙට් එකට කොටුවට සෙට් වෙලා හයි වේ බස් එකේ නැග්ග නම් ගාල්ලට පැයයි.. කැන්ඩි ඉදන් පැය 3ක් විතර යයි කොටුවට එන්න... එත යද්දි රෑ වෙයි කොහොමත්.. :eek::eek::eek: