අන්තර්ජාලය ඇමරිකානු FBI ආයතනය 2012 ජුලි මාසේ 09 ඉදලා නවත්තලා දානවලු?? 
DNS Changer හින්දා තමා එහේම කරන්නේ!
ඒ මොකක්ද ඒ??
බොහෝ දෙනාට මේ දවස් වල ලංකාව පුරා පුවත්පත්, අන්තර්ජාලය වගේම විවිධ මාර්ග වලින් අන්තර්ජාලය පුරා පැතිර යන වෛරසයක් ගැන අහන්න ඇති..
ඒ වෛරසය ගැනත් කරුණු ටිකක් හොයා බලන්නත් “එලකිරිය“ බලන යාලුවෝ දැනුවත් කරන්නත් කියලා හිතුවා..
මොකද අපිත් පරිගණකත් එක්කම, අන්තර්ජාලයත් එක්කම කාලය ගත කරන නිසා !
කරුණු හා ජයාරූප වෙනදා වගේම අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.. කියවලා බලලා අදහසක් දාන්නත් අමතක කරන්න එපා..
2007 වර්ෂයේදී මුල්වරට සොයාගත්ත, Trojan වර්ගයට අයත් මේ පරිගණක වෛරසය නම් කර ඇත්තේ DNSChanger ලෙසයි.
එලෙසම එය “RSPlug” ,”Puper”, හා “Jahlav” යන නම් වලින්ද
හදුන්වනු ලබනවා.
DNS යනු Domaim Name System යන්නයි. එනම් අන්තර්ජාල භාවිතයේදී අපට හුරු පුරුදු වෙබ් අඩවි නමක් වෙනුවට (www.Google.com)
පරිගණකයකින් පරිගණකයකට කතා කිරිමේදී ඒ සඳහා යොදා ගනු ලබන්නේ IP address හෙවත් අංක වලින් නිර්මාණය වු අංක ක්‍රමයක්... එනම් http://74.125.224.72/ ලෙස ටයිප් කිරීමෙන් ගුගල් වෙබ් අඩවියට යා හැකි වීමයි.
අන්තර්ජාලය හොයා ගත්ත පොර කවුද?? ඒ ගැන මෙතනින් දැන ගන්න.
අප අපිට හුරු පුරුදු වෙබ් අඩවිය පාවිච්චි කරන අන්තර්ජාල බ්‍රවුසරයේ සදහන් කල පසු අපට අන්තර්ජාල සේවය සපයන ආයතනය
(ISP- Internet Service Provider) විසින් පාලනය වනු ලබන DNSServer හරහා DNS ක්‍රමය මගින් අවශ්‍ය වෙබ් අඩවිය අපට ලබා දෙනවා...
ඒත් 1.5Kb පමන යැයි සැලකෙන කුඩා ප්‍රමාණයේ DNSChanger වෛරසය මගින්කරනු ලබන්නේ DNS සර්වරය තුලදී අප ඉල්ලන අඩවියට අදාල IP address හෙවත් අංක වලින් නිර්මාණය වු ලිපින වල අංක (ඉහත දැක්වු ආකාරයට) වෙනස් කරමින් වෙනත් වෙනත් අඩවි අපට ලබා දීමයි.
එලෙස වෙනත් වෙබ් අඩවි වලට රැගෙන යාමෙන් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමත්, වෙලඳ දැන්වීම ප්‍රචාරය වැනි ක්‍රම මගින් පසුගිය අවුරුදු 03 තුලදී අපරාධකරුවන් ඩොලර් මිලියන 14 ආසන්න මුදල් ප්‍රමාණයක් වංචා කර ඇති බව දැක්වේ.
වෛරසය එලෙස සිදුකරන වෙනස්කම් නිසා අප භාවිතා කරන
ඊ- මේල් යැවීම, Chat කිරීම ආදී සියල්ලටම වගේම අන්තර්ජාලය වෙබ් අඩවි වලට යාමට නොහැකි තත්වයක්ද ඇති වී තිබෙනවා...

ලොව සන්නිවේදනය වෙනසකට ගෙන ගිය පලමු ඊ-මේලයේ වගතුග.. - Who sent the World 1st E-mail?? දන්නවාද?
2007 දී සොයා ගත් මෙම වෛරයසය මගින් මේ වන විට ලොව පුරා රටවල් 100 ආසන්නව මිලියන ගණනක පරිගණක වලට හානි සිදුවී ඇති අතරම එයින් 500,000 පමණ ඇමරිකාව සතු පරිගණක වෙනවා..
මෙමගින් Linux, Android, IOS මෙහෙයුම් පද්ධති යොදා ගෙන කටයුතු කරන පරිගණක වලට හානි සිදුනොවුනත්, ලොව පුරා වැඩි වශයෙන් භාවිතා කරන Windows හා MacOS භාවිතා කරන්නන් හට නම් මෙයින් ආරක්ෂා වෙන්නට සිදුවෙනවා...
"Anonymous Live OS " හැකින් මෘදුකාංගත් සමගම නොමිලයේම ලබා දෙන අලුත්ම මෙහෙයුම් පද්ධතිය -“ Guys "Anonymous Live OS " Free download from Here but ....!!
ඇමරිකානු FBI ආයතනය (Fedaral Bureau Investigation) ආයතනය තවත් රටවල් හා එක්වෙමින් මේ වෛරසය වැලක්වීම සඳහා දිගු කාලයක සිට ක්‍රියාත්මක වෙමින් සිටිනවා..
ඔවුන්ගේ එම වැඩසටහන හදුන්වා තිබෙන්නේ
Operation Ghost Click ලෙසයි.
එහි තොරතුරු ඔවුන්ගේ නිල පිටුවෙන් දක්වා ඇති අයුරු මෙතනින් බලන්න.....
තම පරිගණකය මෙම වෛරසයට ගොදුරුව ඇත්දැයි දැනගැනීමටත්, එයින් ආරක්ෂා වීම පිළිබඳවත් විවිධ මෘදුකාංග හා වෙබ් අඩවි ලබා දීම මගින් ඇමරිකානු FBI ආයතනය අන්තර්ජාලය භාවිත කරන්නන් දැනුවත් කරනවා...
මේ පහත තියෙන්නේ DNSChanger වෛරසය දැනට ක්‍රියාකරන තත්වයේ පැවතිය හැකි IP යුගල කිහිපයක්....
64.28.176.1 - 64.28.191.254
67.210.0.1 - 67.210.15.254
77.67.83.1 - 77.67.83.254
85.255.112.1 - 85.255.127.254
93.188.160.1 - 93.188.167.254
213.109.64.1 - 213.109.79.254
ඒ සදහා විස්තර සහිත වු කෙටි ලිපියක් ද ඔවුන් ලබා දෙනවා...
මෙතනින් ඒක Download කරගන්න පුළුවන්...
ඒ අතරම Avira සමාගම හා ජර්මානු පෙඩරල් කාර්යාලය එක්ව නිර්මාණය කල www.DNS-OK.de.වෙබ් අඩවියෙන්ද, Avira සමාගම ලබා දෙන මෘදුකාංග කට්ටලයක්ද ලබා දෙමින් තියෙනවා...
එය මෙතනින් ලබා ගන්න.
ඇමරිකානු FBI ආයතනය මගින්ද FBI's DNS IP checker නමින් තම පරිගණකය වෛරසය ආසාධිතද යන්න දැනගැනීමට වෙනම වෙබ් පිටුවක් පිහිටුවා ඇත.. ඒ ගැන දැන ගන්න මෙතනින් යන්න.
The DNSChanger working group (or DCWG) අය විසින් සකසන ලද වෙබ් අඩවියෙනුත් මේ ගැන විස්තර දැනගන්න පුළුවන්...
ඒ වෙබ් අඩවියට මෙතනින් යන්න...
මේ වෛරසයෙන් ආරක්ෂා වීමට පසුගිය වසරේ එනම් 2011 නොවැම්බර් මස සිට වෛරසය සහිත වු DNSServer සියල්ල වසා දැමීමට ඇමරිකානු FBI ආයතනය තීරණය කලත් එය 2012 මාර්තු 07 දක්වා කල් දැමු අතරම ඒ වෙන විටත් පරිගණක 450,000 ප්‍රමාණයක එම වෛරසය රැදී සිටීම නිසා එම වසා දැමීමේ දිනය 2012 ජුලි මාසේ 09 දක්වා කල් තබන ලදි.

ශ්‍රී ලංකාව තුල දැනට පරිගණක භාවිත කරන්නන් ලක්ෂ 20 ක් සිටින බව සදහන් වේ..
ඉතින් මේ යන විදිහට අන්තර්ජාලය ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු FBI ආයතනය වහලා දැම්මොත් පැය ගාණක් අන්තර්ජාලයේ කරක් ගාන අපිට ඒ පැය ටික වෙනුවට වෙන මොනවද කරන්නේ??
ම්..... ඒකත් මාර ප්‍රශ්ණයක් තමා!!