King Ravana Lankawe Ipaduna ekek da?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    King Ravana gana Maha-lokuwata Katha Karana Kale, Mata thiyena Prashne.
    Uth Lankawe Ipaduna ekek neme ne! Uth India wen ne:yes:

    ravana.jpg



    Mun Okkoma Hadanna Ithi-hase Vikunagena Kanna.
    Nathi Deyak Mawala Penanna.

    :angry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රාමායනෙයෙවත් රාවනා රජතුමාට ඔහොම කතා කරන්නෙ නැහැ :angry:
    අපෙ ඉහිහාසයෙ වටිනා කියන චරිතයකට උබ කතා කරනවා වගෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකට රාවනා රජතුමටා නොබැන විකුනගෙන කන උන්ට බැනපන්
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    රාමායනෙයෙවත් රාවනා රජතුමාට ඔහොම කතා කරන්නෙ නැහැ :angry:
    අපෙ ඉහිහාසයෙ වටිනා කියන චරිතයකට උබ කතා කරනවා වගෙ

    machan man kiyanne samaharu kiyanawa Ravana Lankawe Ipaduna kiyala.
    Ravana Lankawe Ipaduna kenek neme. Indiyawe Ipadune. Ëya Lankawa Akramanaya Karala Lankawa Alla gatthe.
     
    Jun 28, 2012
    23
    12
    0
    ළමයිනේ උඹල ඔය හින්දු මනංකල්පිත කතා උකුලේ තියන් පද්දන්නේ නැතුව ඇවිල්ල ජනාදිපති තුමන්ගේ දෑත ශක්තිමත් කරන්න. අපේ මහින්ද ජනාදිපතිතුමා තමා සතුරා පරාජය කරපු වර්තමාන රවන රජු.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Ravana was born in India in village called Bisrakh near the Hindan River that time known as the Hir River. Ravana was born to a great sage Vishrava (or Vesamuni), and his wife, the daitya princess Kaikesi. He was born in the Devagana gotra, as his grandfather, the sage Pulastya, was one of the ten Prajapatis or mind-born sons of Brahma and one of the Saptarishi (Seven Great Sages Rishi) in the first Manvantara. Kaikesi's father, Sumali (or Sumalaya), king of the Daityas, wished her to marry the most powerful being in the mortal world, so as to produce an exceptional heir. He rejected the kings of the world, as they were less powerful than him. Kaikesi searched among the sages and finally chose Vishrava, the father of Kubera. Ravana was thus partly Brahmin and partly Daitya. Ravana later conquered Sri Lanka from his half brother Kubera and became the King of Lanka.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රාමායනෙයෙවත් රාවනා රජතුමාට ඔහොම කතා කරන්නෙ නැහැ :angry:
    අපෙ ඉහිහාසයෙ වටිනා කියන චරිතයකට උබ කතා කරනවා වගෙ

    Ehema ekek ape ithihase naa! :angry::angry:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවනා රජතුමා පිටසක්වල ඉපදුන කෙනෙක්. ඉංදියාවේ හෝ ලංකාවේ නෙවෙයි, ඔරොයන් තාරකා ගැලක්ෂියේ ඉපදුන කෙනෙක්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ළමයිනේ උඹල ඔය හින්දු මනංකල්පිත කතා උකුලේ තියන් පද්දන්නේ නැතුව ඇවිල්ල ජනාදිපති තුමන්ගේ දෑත ශක්තිමත් කරන්න. අපේ මහින්ද ජනාදිපතිතුමා තමා සතුරා පරාජය කරපු වර්තමාන රවන රජු.
    රාවනා රජු කියන්නේ මරා වගේ පල් හොරෙක් නෙවෙයි. රාවනා ඉන්නවනම් මේ වගේ ජරා පාලනයක් නෑ.රාවනා රජතුමා රට පාලනය කරපු කාලේ ලංකාවේ දුප්පත්ම ගෙවල්වලත් කෑවේ බීවේ රත්තරන් පිඟන් කෝප්ප වලින්.:lol: